28.9 C
Galle

ලිට්‍රෝ ගෑස් මිල අඩුකරයි

Published:

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.

සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 135.00කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,115.00ක් වෙයි.

කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55.00කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652.00කි.

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් මිල රුපියල් 23.00කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772.00කි.

Related articles

spot_img
error: Content is protected !!