28.9 C
Galle

පිහියෙන් ඇන ඝාතනය කරලා

Published:

ගාල්ල ඩිඩිස්වත්ත පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙකු පිහි ඇණුමක් හේතුවෙන් මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

අසල්වැසි නිවසක පදිංචි අය සමග ඇතිවූ අමනාපයක් නිසා, මියගිය අය එම නිවස ඉදිරිපිටට ගොස් ආරවුල් කරමින් සිටියදී නිවෙස් හිමිකරු විසින් මෙම පුද්ගලයාට පිහියෙන් ඇන තිබේ. තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය පුද්ගලයා ත්‍රී රෝද රථ රියදුරෙකු බවද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!