28.9 C
Galle

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මියයයි

Published:

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අද(04) අභාවප්‍රාප්ත වී ඇත.

ඹහු ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන අතර අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතාට වයස අවුරුදු හැට නවයක් විය.

Related articles

spot_img
error: Content is protected !!