කෝච්චියක් පාර වරද්දාගෙන. මගීන් අමාරුවේ පුවත්පුවත් විශේෂ Published: May 22, 2024 FacebookTwitterPinterestWhatsApp කුරුණෑගල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබූ කාර්යාලයීය දුම්රිය අද (22) උදෑසන පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. පොතුහැර සහ පොල්ගහවෙල අතර දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක් කොටස් වෙළෙඳ පොළ August 24, 2026 අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි පුවත් August 24, 2026 බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි පුවත් August 24, 2026 ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – තරුණයෙක් මරුට පුවත් August 23, 2026