27.4 C
Galle

චමරි, වනිඳු සහ කුසල් අයිසීසී සම්මාන සඳහා නිර්දේශ කරයි

Published:

“වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා 2024” සම්මානය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා  නිර්දේශ කර ඇත.

ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ කර ඇති අනෙක් දෙදෙනා වන්නේ ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ෂර්ෆාන් රදර්ෆර්ඩ්ය.

මේ අතර චමරි අතපත්තු 2024 වසරේ ‘වසරේ එක්දින’ හා ‘වසරේ විස්සයි20’ ක්‍රීඩිකාව යන සම්මාන දෙකටම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!