28.9 C
Galle

බස් දෙකක් ගැටී, 37ක් මරුට

Published:

බොලීවියාවේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 37 දෙනකු මියගොස් 39 දෙනකු රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොලීවියාවේ සුප්‍රසිද්ධ ඔරුරෝ සැණකෙළි අවස්ථාවට සහභාගී වීම සඳහා යමින් සිටි පිරිසක් එක් බස් රථයක සිට ඇත. කෙසේ වෙතත් අනතුරින් මියගිය සහ තුවාල ලැබූ පිරිස්වල අනන්‍යතාව මෙතෙක් අනාවරණය කර නැත.

Related articles

spot_img
error: Content is protected !!