29.4 C
Galle

“X” ජාලය සයිබර් ප්‍රහාරයකින් බිඳ වැටේ

Published:

ඉලොන් මස්ක් විසින් පවත්වාගෙන යන ‘X’ සමාජ මාධ්‍ය අවකාශයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු අනාවරණය කර තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ‘X’ ගිණුම් දස දහස් ගණනක් අක්‍රිය වී ඇතැයි ද පැවසේ.

ඉලෝන් මස්ක් මෙම පණිවිඩය නිකුත් කර ඇත්තේ සිය “X” ගිණුමේ සටහනක් තබමිනි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තම සමාජ මාධ්‍ය ජාලයට මෙවැනි සයිබර් ප්‍රහාර දිනපතා ම එල්ල වන බවයි. නමුත් ඊයේ (10) එල්ල වූ ප්‍රහාරය ඉතාමත් ප්‍රබල ප්‍රහාරයක් බව ද ඔහු සඳහන් කර තිබෙ‍ේ.

මෙම ප්‍රහාරය නිසා ැපය 06කට ආසන්න කාලයයක් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ‘X’ සේවාව බිඳ වැටුණු බව ද හෙතෙම සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!