28.9 C
Galle

පාප්, සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණෙයි

Published:

නිව්මෝනියාවට ගොදුරු වී රෝගාතුරව සිටි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, සිය සම්ප්‍රදායික ඇඳුමින් බැහැරව සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණ ඇත.

මෙම සිදුවීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක් වූ පුවතක් බවට පත්ව තිබේ.

විවේකීව සිටින පාප් වහන්සේ මෙලෙස පැමිණීම බැතිමතුන්ගේ ද මවිතයට හේතු වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!