31.6 C
Galle

මුහුදේ පාවූ බෝතලයකින් ආ මාරයා

Published:

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළ පුද්ගලයන් දෙදෙනකු ඉන්පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ ධීවර වාඩියක සිටි පුද්ගලයන් සිව් දෙනකු එම ද්‍රාවණය පානය කර ඇති අතර එක් පුද්ගලයකු එම ස්ථානයේ දී ම මියගොස් ඇත. අනෙක් තිදෙනා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් අයකු මියගොස් ඇත.

අනෙක් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

Related articles

spot_img
error: Content is protected !!