27.6 C
Galle

අද කොටස් වෙළඳපල

Published:

අද (03) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 23,251ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,051ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 166ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,011ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ටෙක්ස්ටර්ස් ජර්සි සමාගම මිලියන 359
  • ජෝන් කීල්ස් සමාගම මිලියන 143
  • කොමර්ෂල් බැංකුව මිලියන 95

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 18
  • ටෙක්ස්ටර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 11
  • එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලිසින් සමාගම 11%
  • රේණුක හොටෙල් සමාගම 06%
  • මඩොල්සිම වැවිලි සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 393
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 355
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 82ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 493ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 409ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • සිරමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 06
  • හැටන් නැෂනල් බැංකුව එක්ස් රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෙක්ටර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 339
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 29
  • ඩයලොග් ආසියාටා මිලියන 20

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!