29.4 C
Galle

සුළි කුණාටුව නිසා උතුරේ පාසල් වසා දමයි

Published:

බුරවි සුළි කුණාටු තත්වය හේතුවෙන් උතුරු උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් කීවාය.
බුරවි සුළි කුණාටු තත්වය අද සවස වන විට උතුරු පළාතට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව ජනතාවටද ආරක්ෂාකාරීව නිවෙස්වලට වී සිටින ලෙසට ද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් පවසා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!