28.9 C
Galle

අවදානම නොතකා අකුරළ මුහුදේ විනෝදවන පිරිසක්

Published:

“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් මුහුදේ ඇති ධීවර යාත්‍රා පවා හැකිතාක් ගොඩබිමට ගෙන හොඳින් ගැටගසා දමන්නයැයි උපදෙස් දී තිබිය දී එවැනි අවධානමක් නොතකා මේ මොහොතේ හික්කඩුව අකුරල වෙරළේ විනෝදවන මේ පිරිස අවදානම තුට්ටුවකට මායිම් නොකරති.

රජය දින දෙකක සිට දැනුම් දුන්නේ අද (02) සහ හෙට (03) කිසිදු අයකුට මුහුදු ආශ්‍රිත කටයුතුවල නොයෙදෙන ලෙසයි. මුහුදු රළ පමණක් නොව කුණාටුටවක් හමුවේ පැමිණෙන අකුණු පවා මෙවැනි අවස්ථාවල භයානක ප්‍රතිඵල ඇතිකිරීමට ඉඩ තිබේ.

මෙම ස්ථානයේ පුද්ගලයන් 06 දෙනකු හෝ 07 දෙනකු සිටින බව පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!