30.5 C
Galle

මහනුවර පස් කණ්ඩි කඩා වැටෙයි

Published:

බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති වැසි සහිත තත්ත්වය හේතුවෙන් මහනුවර වැව රවුම පාරේ වේල්ස් පාර්ක් මං සන්ධියේ පස් කණ්ඩි කඩා වැටීමක් අද (02) සිදුව ඇත. මේ ස්ථානයේ නාය යාමේ අවදානක් පවතින බැවින් විකල්ප මාර් භාවිතා කරන ලෙස මහනුවර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!