28.9 C
Galle

සුළි කුණාටුවේ පළමු මරණය වාර්තා වෙයි

Published:

බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන්  හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකි.

Related articles

spot_img
error: Content is protected !!