27.8 C
Galle

නායයෑම් හේතුවෙන් නුවරඑළිය පියපැලැල්ල මාර්ගය වසා දමයි

Published:

නුවරඑළිය, වලනේ, පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් අද (02) සවස සිට තාවකාලිව වසා දැමූ බව නුවරඑලිය අතිරේක දිසාපති පී.ඒ.සරත්චන්ද්‍ර පවසයි.

මෙම මාර්ගය මුවත්ත සහ නරංතලාව අතර කොටස වසා දමා ඇති බවත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් අතිරේක දිසාපතිවරයා දැනුම්දෙයි.

Related articles

spot_img
error: Content is protected !!