30.5 C
Galle

මුලතිව් ධීවර පවුල් 300ක් ආරක්ෂිත තැන්වලට

Published:

මුලතිව් කෝකිලායි හි ධීවර පවුල් කොක්කුතුඩුවායි  පිහිටි රජයේ පාසල් දෙකකට ආරක්ෂිතව ගෙන ගිය මුලතිව් පොලිසිය පවසයි.

මෙලෙස ගෙනගොස් ඇත්තේ කෝකිලායි මුහුද ආසන්නයේ පදිංචි පවුල් 300කට ආසන්න පිරිසකි. යුද හමුදාව සමග එක්ව පොලිසිය විසින් ඔවුන් රැගෙන ගිය අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් සිදුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!