30.5 C
Galle

බුරවි බලපෑමෙන් පුද්ගලයෙක් අතුරුදන් 12,252ක් පීඩාවට

Published:

බුරවි සිළි කුණාටුවෙන් ශ්‍රි ලංකාවේ එක් පුද්ගලයකු අතුරුදන් වී ුද්ගලයන් 04 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුළී කුණාටුව හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස ගණන 15කි. අර්ධ හානි සිදුවූ නිවාස 192කි. මේ අතර පුද්ගලයන් 12,252ක් පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Related articles

spot_img
error: Content is protected !!