26.8 C
Galle

බුරවි කුණාටුවෙන් මන්නාරම ධීවර වාඩි 150ක් විනාශයි

Published:

බුරවි සුළි කුණාටුව හේතුවෙන් මන්නාරම පේසාලේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු 65ක් පමණ ගසාගෙන ගොස් ඇති බවත් එම ප්‍රදේශයේ ධීවර වාඩි 150කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති.

ගසාගෙන ගිය ඇතැම ධීවර යාත්‍රා ගල්පරවල සහ බෝට්ටු එකිනෙක ගැටී හානියට පත්ව ඇති බව ද වාර්තා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!