27.5 C
Galle

නිව් සවුත් වේල්සයේ නව කොරෝනා පොකුරක්

Published:

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ කොරෝනා නව පොකුරක් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක්දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදනයේ මූලාශ්‍රය විදේශ රටකින් පැමිණෙන්නට ඇති බවයි.

මෙහි කොරෝනා ජානමය අනුක්‍රමණය ඔස්ට්‍රේලියාවේ පසුගිය කාලයේ දක්නට ලැබුණු කොරෝනා පොකුරුවල ජානමය අනුක්‍රමණය හා නොගැලපෙන බව ද ඔවුහු නිවේදනය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!