6.9 C
New York

පුවත්

වාහන දඩ, Online ගෙවන්නේ මෙහෙමයි

GovPay භාවිතා කරමින් ඔන්ලයින් ක්‍රමයට රථවාහන දඩ මුදල් ගෙවීමට හැකි වන නියමු ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද (11) රජයේ ප්‍රවෘත්ති...

පාප්, සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණෙයි

නිව්මෝනියාවට ගොදුරු වී රෝගාතුරව සිටි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, සිය සම්ප්‍රදායික ඇඳුමින් බැහැරව සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණ ඇත. මෙම සිදුවීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට...

‘සහස්දනව්’ බලාගාරය සමඟ විදුලි ගිවිසුමක් අත්සන් කරයි

“සහස්දනව්” විදුලි බලාගාරය සඳහා විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මෙම බලාගාරය ඉදිකිරීම, මෙහෙයවීම සහ එහි අයිතිය...

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක ඡන්ද තහනම ඉවතට

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත්කිරීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළේය. අභියාචනාධිකරණය අද...

අස්වැසුම දීමනා අද සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට ලබා දෙන අප්‍රේල් මාසය සඳහා වන දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. මේ වනවිටත් එම...

ප්ලාස්ටික් තුරන් කිරීමේ තරඟාවලියකින්, ශ්‍රී ලංකා යෞවනයෝ ජය ගනිති

ගෝලීය වශයෙන් දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති ප්ලාස්ටික් ගැටලුවට මුහුණ දීම සඳහා නව්‍ය විසඳුම් ඉදිරිප්ත කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ තරුණ Hackathon  තරඟයේ සමස්ත ජයග්‍රහණය...

ඉන්දීය ජාතිකයන් පිරිසක් කොළඹ දී අත්අඩංගුවට

වීසා කල් ඉකුත්වී තිබිය දී අනවසරයෙන් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන...

රනිල්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට ජාත්‍යන්තර සහය ඕනෑලු

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගකිව යුත්තන්ට එරෙහිව ජාත්‍යන්තර සහයෝගය හෝ රැගෙන නීත්‍යානුකූල පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක...

2028 ඔල්ම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවත් එක්වෙයි

2028 වර්ෂයේ දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ දී කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 06 බැගින් තරඟයට එක්කර ගැනීමට තීරණය කර...

දේශබන්දු ඇප මත මුදාහරියි

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අද (09) නියෝග කළේය. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ...

ඇමෙරිකානු ඩොලරය යළි රුපියල් 300 ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරය නැවත වතාවක් රුපියල් 300.00 සීමාව ඉක්මවා ගොස් ඇත. අද (10) දිනයේ දී  ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.13ක් වූ අතර විකුණුම් මිල රුපියල්...

යුද්ධයට වැසූ පාරක්, දැඩි කොන්දේසි සහිතව විවෘත කරයි

වසර 34ක් පුරා වසා දමා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කර ඇත. යුදමය වාතාවරණය හේතුවෙන් මෙම මාර්ගය වසා දැමූ අතර...

Recent articles

error: Content is protected !!