Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
10.2
C
New York
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
ව්‍යාපාරික
Breaking News
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
අනුරාධපුරයේ දක්ෂ දරුවන්ට මැලිබන් සමාගමෙන් දිරියක්
පුවත්
August 22, 2022
මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන 'මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම' වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබී ය. ශ්‍රී...
SLIIT ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන
පුවත්
July 31, 2022
SLIIT හි තවත් එක් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන 'ගුරු විරු' ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නංවාලීමට අවශ්‍ය සහාය ලබා...
අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම නායකත්වය පුහුණුවට කැපවෙයි
පුවත්
July 30, 2022
අමානා තකාෆුල් රක්ෂණ සමාගම සිය සේවකයින් අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇති සිය කැපවීම තහවුරු කරමින් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ කුසලතා සහ නිපුණතා...
ඇමෙරිකා තානාපතිනිය මෙරට ව්‍යාපාරිකයෝ හමුවෙයි
පුවත්
July 21, 2022
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතින ජූලි චන්ග් අද (21) ව්‍යාපාරිකයෝ හමුවූහ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යන ඇමෙරිකානු සමාගම්වල නියෝජිතවරු ඇය මෙලෙස හමුවී තිබේ. ඒ පිළිබඳ...
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන් කාබන් අවම කිරීමට පෙරමුණ ගනී
පුවත්
June 29, 2022
ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් 2030 වර්ෂය වන විට පරිසරයට කාබන් මුදා හැරීම අවම කිරීමේ අභිලාෂය පෙරදැරි කොටගෙන කාබන්...
ඖෂධ පෝළිම් ඇති නොවීමට නම් කළ යුතු දේ
පුවත්
June 21, 2022
අද වෙනකොට පෙට්‍රල්,ඩීසල් සහ භූමිතෙල් දවස් ගානක පෝලිමක ඉඳලා හරි ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.හැබැයි ගෑස්වල තත්ත්වය මීට වඩා වෙනස්. ගෑස් සමාගම්වල බලධාරීන් කියන විදිහට...
JAT මූලික කොටස් නිකුතු අපේක්ෂාවන් සපුරාලමින් මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි.
පුවත්
June 21, 2022
• මූලික කොටස් නිකුතු අපේක්ෂා සපුරාලමින් බදු පසු ආදායම රුපියල් බිලියන 1.211 දක්වා දෙගුණයකින් වර්ධනය කරගනී. • ආදායම රුපියල් බිලියන 8.897 දක්වා 66% කින්ද, දළ...
Viber විනෝදාශ්වාදය සඳහා mgames chatbot එළිදක්වයි
පුවත්
June 21, 2022
Rakuten Viber හා Mineski Global සමඟ සහයෝගීතාවය ඇතිව ලොව ප්‍රමුඛ පෙළේ පණිවුඩකරණ යෙදුම වන Viber තුළ ආකර්ෂණීයව සහ පහසුවෙන් ක්‍රීඩා කළ හැකි අති නවීන වූ ජංගම වීඩියෝ ක්‍රීඩා (Hypercasual Games) හඳුන්වා දීමට පියවර ගෙන ඇත. ආසියා පැසිෆික් කලාපය පුරා විසිරී සිටින Viber පරිශීලකයින් සඳහා 2022 වසරේ ජූනි මාසයේ සිට Viber හි mgames chatbot හරහා සෑම මසකම නව ක්‍රීඩා හඳුන්වාදීමට නියමිත අතර ඒ සමඟින්, Hypercasual ක්‍රීඩා 70ක් දක්වා නොමිලේ සහ පහසුවෙන් ක්‍රීඩා කිරීමට ප්‍රවේශය ලබා දී ඇත. mgames යනු Mineski Global සමාගම විසින් නිර්මාණය කරන ලද ජංගම වීඩියෝ ක්‍රීඩා වේදිකාවක් වන අතර ක්‍රීඩා කිරීමට පහසු මෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධ නියමයන් සහ සැලසුම් අනුව සැහැල්ලු ලෙස ක්‍රීඩා කිරීම සඳහා පුළුල් අවස්ථා රැසක් සලසා දී ඇත. “විවිධ වූ පරිශීලකයින් සඳහා ජංගම ක්‍රීඩා අපගේ වේදිකාවට ඒකාබද්ධ කිරීමට Mineski Global සමාගම සමඟ අප ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව සතුටට පත් වන බව Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි."අපි Viber තුළින් හුදෙක් ක්‍රීඩාවක් පමණක් එළිදක්වන්නේ නැත. අපිට අවශ්‍ය වන්නේ මේ හරහා Hypercasual ක්‍රීඩකයින්ගේ ප්‍රජාවක් ගොඩනැඟීමටයි. අපගේ පරිශීලකයින්ට ක්‍රීඩා වින්දනයක් තුළින් එකිනෙකා අතර අන්තර් සබඳතා සහ සන්නිවේදන ක්‍රියාවන් වැඩි දියුණු කිරීම සඳහා තවත් මාවතක් සලසා දීම අපගේ අපේක්ෂාවයි.'' ඇදහිය නොහැකි ලෙස වචන ගලපන්නන් (WordMasters) සහ ත්‍රාසය සොයන ඇඩ්‍රිනලින් ලෝලීන්ගේ සිට අපූරු ප්‍රහේලිකා විසඳන්නන් සහ තරඟකාරී ධාවකයන් ඇතුළුව Viber භාවිතා කරන සියල්ලන් සහ වයස් කාණ්ඩ සඳහා විවිධ වූ විකල්ප සමඟින් නියත වශයෙන්ම
Crypto currency, ශ්‍රී ලංකාවේ දී භාවිතයට අවසර
පුවත්
June 13, 2022
කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝ මුදල් ඒකකය භාවිතා කිරීමේ අවස්ථාව තවත් මාස තුනකින් පමණ ලැබෙනු ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දැනටමත් අදාල කටයුතු සකස් කරමින් පවතී. ශ්‍රී...
අවදානමට ලක්වූ ප්‍රජාවට Sysco LABS ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි
පුවත්
June 12, 2022
Sysco LABS Sri Lanka විසින් සිය සමාගමේ ප්‍රමුඛතම සමාජ සුභසාධන(CSR) ව්‍යාපෘතිය වන 'Share a Meal. Share a Moment' වැඩසටහනෙහි 4 වන අදියර අවශ්‍යතා ඇති...
Uber Eats ඩිලිවරි සේවා සඳහා පාපැදි භාවිතා කිරීම අරඹයි
පුවත්
June 12, 2022
රට තුළ මේ වනවිට පවතින දුෂ්කරතා හමුවේ, තම ඩිලිවරි සේවාවන් සඳහා සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට අත්වැලක් වීමට තමන් සූදානම් බව Uber Eats පසුගියදා යළිත්...
මෙරට එළවළු තෙල්වලින් ස්වයංපෝෂිත කරන්න ඉන්දියාවේ සහාය
පුවත්
June 12, 2022
ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ. ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව...
1
...
4
5
6
...
9
Page 5 of 9
Recent articles
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 16, 2025
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
පුවත්
November 10, 2025
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පුවත්
November 9, 2025
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
පුවත්
November 9, 2025
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok