9.5 C
New York

විදෙස්

හඳුනානොගත් රෝගයකින් මරණ 17ක්, ගමක් ලොක්ඩවුන්

ඉන්දියාවේ, ජම්බු හා කාශ්මීර් කලාපයේ රාජෝරි දිස්ත්‍රික්කයේ බඩාල් ගම්මානයේ පුද්ගලයන් 17 ‍ දෙනකු හඳුනානොගත් රෝගයකින් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. රෝගය තවදුරටත් පැතිරයාම පාලනය...

පුපුරණ ද්‍රව්‍ය කම්හලක පිපිරීමෙන් අට දෙනකු මරුට

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක සිකුරාදා සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා...

පතලක හිර වූ කම්කරුවන් 100ක් මරුට

දකුණු අප්‍රිකාවේ පතලක හිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අතහැර දැමූ රන් පතලක ඔවුන් අනවසරයෙන් කැණීම් කරමින් සිටිය දී මෙලෙස අනතුරට...

ලොව වයස්ගතම තැනැත්තා මියයයි

ගිනස් පොතට අනුව ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැළකූ ටොමිකෝ ඉටූකා අද (04) අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වයස අවුරුදු 116ක කාන්තාවක් වූ ඇය...

ජනාධිපති අත්අඩංගුවට ගන්න යැයි අධිකරණයෙන් වරෙන්තු

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගන්න යැයි සෝල් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත්කර තිබේ. රටතුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණයට එරෙහිව ජනාධිපතිවරයාට එරෙහිව...

දකුණු කොරියාවේ ගුවන් යානයක් අනතුරක, දෙදෙනකු හැර සියලු දෙනා මරුට

දකුණු කොරියාවේ දී අද (29) උදෑසන සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 122ක් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයන් 181 දෙනකු සහිතව දකුණු කොරියාවේ මුආන්...

කුරුළු රංචුවක් නිසා, 72කට දිවි අහිමි වෙයි

මගී ගුවන් යානයක කුරුළු රංචුවක් ගැටීම නිසා සිදු වූ අනතුරකින් එම ගුවන් යානයේ සිටි සියලු පුද්ගලයන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...

රටක් හදන හැටි පෙන්වාදුන් විද්‍යාඥයන්ට, ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය

ආර්ථික විද්‍යාව සඳහා 2024  නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ. රොබින්සන් යන...

ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයත්, යුද්ධයට එකතු වෙයි

යේමනයේ හූති ඉලක්ක 15ක් වෙත ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රතු මුහුදේ නෞකා ගමනාගමනයේ ආරක්ෂාව තහවරු...

අතුරුදන්වූ රුසියානු යානයේ සුන්බුන් හමුවේ

සංචාරකයින් 19දෙනකු රැගෙන යමින් සිටියදී අතුරුදන් වූ රුසියානු හෙලිකොප්ටරයේ සුන්බුන් නැගෙනහිර කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථ‍ාවේ යානයේ කාර්යමණ්ඩලයේ තිදෙනකු ද...

තායි උමගේ සිරවූ විදෙස් කම්කරුවන් තිදෙනා මරුට

තායිලන්තයේ පාක් චොන් දිස්ත්‍රික්කයේ කඩා වැටුණු දුම්රිය උමගක සිරවුණු විදේශීය කම්කරුවන් තිදෙනා මියගොස් ඇති බව තායි බලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ දින පහක් පුරා මොවුන්...

බෝම්ම බියකින් ගුවන් තොටුපලේ හදිසි තත්ත්වයක්

මුම්බායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයක බෝම්බයක් ඇති බවට තොරතුරක් වාර්තා වීම හේතුවෙන් අද තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්...

Recent articles

error: Content is protected !!