9.5 C
New York

විද්‍යා

මෙරට වවුලන් අතර කොරෝනා ඇතැයි කියන කතාව බොරුවක්. කරුණු විකෘති කරලා

මිනිසුන් අතර පැතිරයන කොරෝනා වයිරසයේ ඇල්ෆා සහ බීටා ප්‍රභේද සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් උපුටා දක්වමින් ජාතික පුවත්පතක...

මෝරුන් 70% මියගිහින්. විශ්වවිද්‍යාල පුළුල් පරීක්ෂණ පවත්වයි

මෝරුන් විශාල ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලය සහ අත්ලාන්තික් විද්‍යාලය පෘථිවි විද්‍යා අංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් පුළුල් අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. ඔවුන් පවසන්නේ මහ...

මහ සාගරයේ වනාන්තර ගැන පර්යේෂණ. සංරක්ෂණයට කඩිනම් පියවර අවශ්‍යයි

ලොව ඇති වැසි වනාන්තර සේම ජීවයේ අඛණ්ඩ පැවැත්මට ඉමහත් දායකත්වයක් දක්වන සාගර වනාන්තර හා කොරල් පරිසර පද්ධති සිතියම් ගත කිරීමට ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක්...

පුද්ගලයෙක් සංක්‍රාන්ති ලිංගිකයෙක් වන්නේ කෙසේ ද ? පර්යේෂණ අසාර්ථකයි

ලෝක ජනගහනයේන 0.5-1.3% අතර ප්‍රමාණයක් සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගෙන තිබේ. මෙය හඳුනාගන්නේ උපතේ දී ඔවුන් තමන්ගේ ‍ජීව විද්‍යාත්ක ලිංගිකත්වයට නොගැලපෙන ලිංගිකත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙනි....

වසරට පිටසක්වළින් පෘථිවියට ටොන් 5000ක්

සෑම වර්ෂයක ම දූවිලි අංශු ටොන් 5,200ක් පමණ පෘථිවියට අලුතෙන් එකතුවන බව විද්‍යාඥයෝ කියති. මේවා පිටසක්වළ සිට අන්තර් ග්‍රහලෝක දූවිලි අංශු ලෙස ලැබෙන බවත්...

හෝමෝ ඉරෙක්ටස්ගේ දඩබිම් නිසා නූතන මානවයා පරිනාමය වූ හැටි

නූතන මිනිසාට වඩාත් සමීප හැසිරීමක් හා සමාන ශරීර ව්‍යුහක් තිබූ වානර විශේෂය වූ හෝමෝ ඉරෙක්ටස් ජීවත් වූ සහ දඩයම් කළ පරිසර සාධක හේතුවෙන් වත්මන්...

නිවසට ගල් ගසන, කෑමට වැලි දමන භූතයා ඇල්ලූ හැටි

එකවිටම නිවසිින් අමුතු ශබ්දයක් ඇසිණි. ධර්මදාස ඉක්මණින් ක්‍රියාත්මක වූයේය. මේ ශබ්දය වෙනදා ඇසෙන ශබ්දයට වඩා වෙනස් ස්වභාවයක් ගත්තකි. ඔහු වහාම දිවගොස් ශබ්දය ආ ස්ථානය...

ඇෆ්ල‍ාටොක්සීන් අපේ ආහාරයට එකතුවන හැටි සහ සිදුවන දේ දැනගන්න

ආනයනය කරන ලද පොල්තෙල්වල අඩංගුවන බව කියන ඇෆ්ලාටොක්සීන් යනු කුමක් ද ? ඇෆ්ලාටොක්සින් යනුවෙන් හඳුන්වන්නේ බඩ ඉරිඟු (ඉරිඟු), රටකජු, කපු බීජ හා ඇතුළු වෙනත් ශාඛමය...

මහාචාර්ය නිලිකාගේ දායකත්වයෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ නව පර්යේෂණ ක්‍රමයක් ලොවට හඳුන්වාදෙයි

කොරෝනා ආසාදනය වී වෛරසයට එරෙහි ප්‍රතිදේහ සහිත පුද්ගලයන් හඳුනාගැනීම සඳහා වඩාත් ලාභදායී සහ පහසු පරීක්ෂණ ක්‍රමවේදයක් ශ්‍රී ලාංකික මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක්...

අභ්‍යාවකාශයෙන් අමුතු ජීවීන් හමු වූ බව NASA විද්‍යාඥයෝ හෙළි කරති

අභ්‍යාවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධයස්ථානයේ දි මෙතෙක් පෘථිවියෙන් වාර්තා නොවූ ක්ෂුද්‍ර ජීවී විශේෂ 03ක් හමු වූ බව ප්‍රථම වරට අනාවරණය කර තිබේ. NASA ආයතනයේ...

දෙමාපියන් දරුවන්ට වද දෙන්නේ ඇයි ? ඒ දරුවන්ට කුමක් සිදුවේද ?

රටේ ජාතියේ අනාගත භාර කරුවා වන්න් දරුවාය. මේ දරුවෝ මනා පෞරුෂත්වයකින් හා යහපත් මානසික තත්ත්වයකින් පසුවන්නේ නම් රටේ යහපතට එය ද විශාල රුකුලක් වනු...

“සිංහල බල්ලා” ගැන ඔබ දැන සිටියා ද ?

අතීත ශ්‍රී ලංකාවේ සතුන් අතර දක්නට ලැබුණු “සිංහල බල්ලා” ගැන ආචාර්ය පී.ඊ.පී. දැරණියගල වාර්තා කර ඇත. ඔහු පවසා ඇත්තේ එම බල්ලා 1920 දශකය දක්වා බදුල්ල...

Recent articles

error: Content is protected !!