Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
13
C
New York
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
ප්‍රධාන පුවත
Breaking News
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
බෝපේ පෝද්දලින් ආසාදිතයන් 04ක්
පුවත්
December 26, 2020
ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔවුන් හතර දෙනා හමුවී ඇත්තේ...
පාදුක්කෙන් කොරෝනා මරණයක්. ගමකට සංචරණ සීමා
පුවත්
December 26, 2020
පාදුක්ක, අරුක්කවත්ත පදිංචි පුද්ගලයකු කෙරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි අද (26) තහවුරුවීම හේතුවෙන් පාදුක්ක, ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම සඳහා සංචරණ සීමා පැනවීමට පියවර...
ගාල්ල කොළඹ AC බසයක රියදුරුටත්, කොන්දොස්තරටත් කොරෝනා
පුවත්
December 26, 2020
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව අද (26) තහවුරු වී තිබේ. එම බස් රථයේ දින කිහිපයක් පුරා...
“ශීතාගාරවල ආසාදිත සිරුරු තබාගැනීම භයානකයි” – ගාල්ලේ මළ සිරුරෙන් සනාථ වෙයි
පුවත්
December 26, 2020
කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා...
ගාල්ලේ දී සුනාමිය සැමරෙයි
පුවත්
December 26, 2020
මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම ස්වභාවික ආපදාව වූ සුනාමිය සිදුවී අද (26) දිනට වසර 16ක් සම්පූර්ණ විය. ශ්‍රී ලංකිකයන් 32,000කට වැඩි පිරිසකට මරු කැඳවමින්...
සුනාමිය සිහිපත් කර විනාඩි දෙකක් නිහඬ වෙමු
පුවත්
December 26, 2020
එදා මෙදා තුරු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සිදුවූ වඩාත් බිහිසුණුම ස්වභාවික ව්‍යසනය වන්නේ 2004 දෙසැම්බර් 26 වැනි දා අදින් වසර 16කට පෙරාතුව සිදුවූ සුනාමියයි. එදා සිදවූ...
දිසාපති මැදිහත් වී ගාල්ලේ ආසාදිතයන් රෝහලට යවයි
පුවත්
December 26, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගල 05 දෙනකු ඊයේ (25) රාත්‍රී ගාල්ල දිසාපති සෝමරත්න විදානපතිරණ මැදිහත්...
ගාල්ලේ ආසාදිත වූ 05ක් හඳුනාගෙන නෑ. ඔවුන් තවමත් නිවෙස්වල
පුවත්
December 25, 2020
ගාල්ල නගර සභා සීමාවෙන් අද (25) කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් 05 දෙනකු රෝහල්ගත කිරීමට හැකියාවක් ලැබී නැතැයි වාර්තා වෙයි. පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල රසායනාගාර...
කොරෝනා ආසාදිත සිරුරක් ඥාතීන්ට දීලා ?
පුවත්
December 25, 2020
කෙරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ සිරුරක් චක්‍රලේඛවලට පටහැනි අයුරින් භූමදානය සඳහා මුදාහැර ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනාව එල්ල...
මියගිය පුද්ගලයා නිසා අනාවරණය වූ නිදන් බඩු ජාවාරම
පුවත්
December 25, 2020
නිධානයකින් ගත්බව කියමින් තමන් විසින් මිලදී ගත් භාණ්ඩ කිහිපයක් ව්‍යාජ ඒවා බව දැනගැනීමෙන් සිත්තැවුලට පත්ව හෘදයාබාධයකින් මියගිය පුද්ගලයකු හේතුවෙන් ජාවාරමක් හෙළිකරගත හැකි වූ බව...
සිරිපා වන්දනාව නවම් මහ දක්වා බෑ
පුවත්
December 25, 2020
ශ්‍රී පාද වන්දනාව සඳහා ජනවාරි 31 දක්වා අවසර නොදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා අද තීරණය කළේය. ආණ්ඩුකාරවරයා පවසන්නේ සෞඛ්‍ය අංශ සමඟ දීර්ඝ...
පාසල් සිසුවකු නිසා පොලිසියේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනේ
පුවත්
December 25, 2020
කළුතර දකුණ පොලිස් ස්ථානයේ අංශ තුනක ස්ථානාධිපතිවරු ඇතුළු සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පොලිසියෙන් මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ පාසල් සිසුවකු...
1
...
7
8
9
...
90
Page 8 of 90
Recent articles
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 16, 2025
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
පුවත්
November 10, 2025
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පුවත්
November 9, 2025
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
පුවත්
November 9, 2025
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok