11.6 C
New York

"බුරවි" සුළි කුණාටු තත්ත්වය

සුළි කුණාටුව නිසා උතුරේ පාසල් වසා දමයි

බුරවි සුළි කුණාටු තත්වය හේතුවෙන් උතුරු උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්...

ඇල්පිටියට තද සුළං සමඟ වැසි

ඇල්පිටිය කුරුඳුගහ ප්‍රදේශය තරමක තද සුළං සමඟ වැසි ඇතිවී තිබෙන බව පවසයි. ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ආරම්භ වි...

“බුරවි” තව පැය කිහිපයකින් දිවයිනට. වසර ගණනකට පසු එන සුළි කුණාටුව

වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළි කුණාටුව සුළි කුණාටු ජාත්‍යන්තර වශයෙන් නම් කිරීමේ ක්‍රමවේදය අනුව “බුරවි”  ලෙස නම් කර තිබේ. මෙම සුළි...

සුළි කුණාටුවක් එන්නේ වසර ගණනකට පසු. එහි බලපෑම රටටම

ගිනිකොණ දිග බෙංගාලබොක්කේ පැවැති අඩු පීඩන තත්ත්වය  අද උදෑසන වනවිට තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට ළං ත්‍රිකුණාමලයට කිලෝ මීටර 530ක් දුරින් පවතින බව කාලගුණ විද්‍යා...

Recent articles

error: Content is protected !!