11.6 C
New York

පුවත් විශේෂ

කළුබෝවිල ළමා ඒකකයේ වෛද්‍යවරයකුට කොරෝනා

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රොහලට ඇතුළත් කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...

මහරගම ගම් තුනක් හුදකලා කරයි

මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රගතිපුර, වෙල්සිරිපුර සහා රාහුලපුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මෙම ගම්මානවල පදිංචි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා...

බස්නාහිරින් පිටවූ 550කට නඩු

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනව කාලයේ දී බස්නාහිර පළාතෙන් පිටතට ගිය පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. මේ වනවිට එලෙස...

ආසාදිතයන් ගණන තවත් 102කින් ඉහළට

කොරෝනා ආසාදනය වූ බව තහවුරු කරගත් තවත් පුද්ගලයන් 102ක් සොයාගැනීමත් සමඟම මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ රෝගීන් ගණන 10,663 දක්වා ඉහළ ගියේය. කොවිඩ් - 19 පැතිරීම...

මව ගෙනගිය පසු පුතා මියගිහින්. “මේ සිදුවීම ගැටලුවක්”- මනෝ වෛද්‍යවරු

මව රෝහල්ගත කිරීමෙන් පසු තනිවම නිවසේ සිටි විශේෂ අවශ්‍යතා ඇති තරුණයකු නිවස තුළ මියගොස් සිටි බව හෝමාගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම දොළහේන පදිංචි...

‘මව්බිම’ පාර්ලිමේන්තු වාර්තාකරුත් අසාදිතයි.

මව්බිම පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරුට කොරෝනා ආසාදනය වී ඇතිබව පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. පසුගිය සතියේ පැවැති 20...

චීන PCR යන්ත්‍රය සඳුදා සිට යළි වැඩට

ක්‍රියාවිරහිත වී තිබූ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයේ දෝෂය පැය 10ක පරිශ්‍රමකින් චීන විශේෂඥයන් කණ්ඩායම විසින් සොයාගෙන ඇතැයි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. එහි...

උසස් පෙළ සිසුවකු ඇතුළු ආසාදිතයන් 30ක් කළුතරින්

බේරුවල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ විභාගය පෙනී සිටින සිසුවකු ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ 30 දෙනකුට කොරෝනා කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා ලැබුණු බව සෞඛ්‍ය...

අද ආසාදිතයන් 137ක්

කොරෝනා ආසාදිතයන් 137 දෙනකු අද වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් අතරින් 38 දෙනකු වාර්තාවන්නේ නිරෝධායන...

හික්කඩුව සංචාරක පුරය පාළුවට ගිහින්.

නිරන්තරව සංචාරකයන්ගෙන් පිරී ඉතිරී තිබුණු හික්කඩුව මේ වනවිට පාළුවට ගොස් තිබේ. නිරෝධායනය ඇදිරිනීතිය ක්‍රියාත්මක නොවූව ද හික්කඩුව සංචාරක පුරවරය හරහා වැටී ඇති කොළඹ ගාල්ල ප්‍රධාන...

සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 20ක් යළි යවයි.

සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20ක් අද නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය හරහා යළි එංගන්තය වෙත යැවීමට රේගුව පියවර ගෙන...

කොරෝනා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රිංගයි. අංශ ගණනාවකට බලපෑම්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛා නිලධාරියකු කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ. මෙම නිලධාරියා පසුගිය ඔක්තෝබර් 23 වැනි දා දක්වා සේවයට පැමිණ ඇති අතර පෑලියගොඩ මාළු...

Recent articles

error: Content is protected !!