Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
අද කොටස් වෙළෙඳ පොළ
අවි තොගයක් සමඟ 07ක් අත්අඩංගුවට
පුවත්
November 7, 2020
කළුතර දකුණ ප්‍රදේශයේ මාර්ග බාධකයක දී ත්‍රී රෝද රථයකින් හා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ආයුධ රැසක් ඊයේ (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම...
අම්බලන්ගොඩ ධීවරයෙක් ඝාතනය වෙයි
පුවත්
November 7, 2020
අම්බලන්ගොඩ තිලකපුර දී පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්‌ේත අම්බලන්ගොඩ ගොඩහේන පදිංචි ධීවරයකුවන කොම්බු නුවන් ප්‍රියන්ත නමැති 28 හැවිරිදි අයෙකි....
“දියට යන යුවතිය”
දරුවන්ගෙ රට
November 7, 2020
මෙය වෙනත් චිත්‍රයක් බලා අඳින ලද චිත්‍රයකි. බලා ඇඳීම, පිටපත් ඇඳීම චිත්‍ර කලාවේදී භාවිතා කරන ශිල්පීය ක්‍රමයකි. තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අක්මීමණ ප්‍රදේශයේ පදිංචි...
රස්සා දීමට ඇමතිවරුන්ට තිබූූ අවස්ථාව අහිමිවෙයි
පුවත්
November 7, 2020
අමාත්‍යාංශවල කාර්යාල කාර්ය සහායකයන්, රියදුරන් හා පිරිසිදු කිරීමේ සේවකයන් බඳවා ගැනීමේ දී අමාත්‍ය අභිමතය පරිදි සිදුකිරීමට තිබූ අවස්ථාව අහිමිකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මේ...
රෝගීන් කෝටිය ඉක්මවූ පළමු රට ඇමෙරිකාව
විදෙස්
November 7, 2020
කොරෝනා රෝගින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇති ඇමෙරිකාව ඊයේ (06) කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවූ පළමු රට බවට පත්වූයේය. ඊයේ (06) එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව...
ගැබිනියන් 80කට වඩා කොරෝනා ආසාදිතයන් අතර
පුවත්
November 7, 2020
කොරෝනා ආසාදනය වී ඇති පිරිස අතර ගැබිනි මව්වරු 80කට වැඩි පිරිසක් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. මෙයින් ගැබිනි මව්වරු 28 දෙනකු නැගෙනහිර කොළඹ මූලික...
චීන PCR යන්ත්‍රයේ අලුත්ම තත්ත්වය
පුවත්
November 7, 2020
චීනයෙන් මෙරටට ගෙන්වා ක්‍රියාවිරහිත වූ පීසීආර් යන්ත්‍රය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ඔවුන් පීසීආර් යන්ත්‍රය...
මෙරට 30 වැනි මරණය 23 හැවිරිදි තරුණයෙක්
පුවත්
November 7, 2020
කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඔහු කොළඹ 15 මෝදර පදිංචිකරුවෙකි. මේ...
පාසල් ඇරඹුනහොත් ළමයි 50%යි. කල්ගියොත් වැඩසටහන් රැසක්
පුවත්
November 6, 2020
තුන්වැනි පාසල් වාරය ආරම්භකිරීම නොවැම්බර් 23 වැනි දා දක්වා කල් දැමූ අරත එදිනට පාසල් ආරම්භ වන්නේ නම් එහි දී පාසල් ආරම්භ කළ යුතු ආකාරය...
රෝගීන් 400ක් අද දවසේ වාර්තා වෙයි
පුවත්
November 6, 2020
කොරෝනා රෝගීන් 400ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. අද සවස ප්‍රකාශයට පත්කරන ලද්දේ රෝගීන් 213 ක් හමුවූ බවයි....
සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 සිට
පුවත්
November 6, 2020
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 සිට 28 දින දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය...
වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන්ට කොරෝනා
පුවත්
November 6, 2020
වැලිකඩ බන්ධනාගරයේ තවත් කාන්තා රැඳවියන් 22ක් ඇතුළු 23 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි. ඔවුන් වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර...
1
...
1,008
1,009
1,010
...
1,046
Page 1,009 of 1,046
Recent articles
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok