Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
අද කොටස් වෙළෙඳ පොළ
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
‘මව්බිම’ පාර්ලිමේන්තු වාර්තාකරුත් අසාදිතයි.
පුවත්
October 31, 2020
මව්බිම පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරුට කොරෝනා ආසාදනය වී ඇතිබව පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. පසුගිය සතියේ පැවැති 20...
“තවත් අල වෙන්න ඉස්සෙල්ලා කියවන්න” – වෛද්‍යවරියකගේ සටහනක්
කියවිය යුතුම
October 31, 2020
(මෙහි කතුවරියගේ වචන කිසිවක් සංස්කරණය කර නැත) මෙවර රැල්ල.. පෞද්ගලිකව නම් මට මෙවර රැල්ල ගුප්තය.. ගන්නා , සහ ගැනෙන ක්‍රියාමාර්ගද හරිමදෝයි සිතෙන්නේය .. (මට සිතෙන විදිහට හොඳේ) Definition...
චීන PCR යන්ත්‍රය සඳුදා සිට යළි වැඩට
පුවත්
October 31, 2020
ක්‍රියාවිරහිත වී තිබූ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයේ දෝෂය පැය 10ක පරිශ්‍රමකින් චීන විශේෂඥයන් කණ්ඩායම විසින් සොයාගෙන ඇතැයි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. එහි...
උසස් පෙළ සිසුවකු ඇතුළු ආසාදිතයන් 30ක් කළුතරින්
පුවත්
October 31, 2020
බේරුවල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ විභාගය පෙනී සිටින සිසුවකු ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ 30 දෙනකුට කොරෝනා කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා ලැබුණු බව සෞඛ්‍ය...
“ආදරේ රන් බිඟුන් මරන්න” කිසිම සම්බන්ධයක් නැති බාඳුරා මල
දවසේ කතාව
October 31, 2020
“ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ලඳේ” මේ පද පේලිය ඔබත් රසවිදින්න ඇති ජීවිතයේ එකම එක වතාවක් හෝ. මේ ඉතා රසවත් ගීතය ගායනා කරන්නේ මර්වින් පෙරේරා නමුත්...
අද ආසාදිතයන් 137ක්
පුවත්
October 31, 2020
කොරෝනා ආසාදිතයන් 137 දෙනකු අද වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් අතරින් 38 දෙනකු වාර්තාවන්නේ නිරෝධායන...
හික්කඩුව සංචාරක පුරය පාළුවට ගිහින්.
පුවත්
October 31, 2020
නිරන්තරව සංචාරකයන්ගෙන් පිරී ඉතිරී තිබුණු හික්කඩුව මේ වනවිට පාළුවට ගොස් තිබේ. නිරෝධායනය ඇදිරිනීතිය ක්‍රියාත්මක නොවූව ද හික්කඩුව සංචාරක පුරවරය හරහා වැටී ඇති කොළඹ ගාල්ල ප්‍රධාන...
සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 20ක් යළි යවයි.
පුවත්
October 31, 2020
සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20ක් අද නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය හරහා යළි එංගන්තය වෙත යැවීමට රේගුව පියවර ගෙන...
කොරෝනා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රිංගයි. අංශ ගණනාවකට බලපෑම්
පුවත්
October 31, 2020
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛා නිලධාරියකු කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ. මෙම නිලධාරියා පසුගිය ඔක්තෝබර් 23 වැනි දා දක්වා සේවයට පැමිණ ඇති අතර පෑලියගොඩ මාළු...
“පැතිරයන කොරෝනා වයිරසය පිටරටකින් ආ දරුණු එකක්” – සෞඛ්‍ය ලේකම්
පුවත්
October 31, 2020
මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැතිර යාම ආරම්භ වූ කොරෝනා වයිරසයට වඩා වෙනස් වූ දරුණු තත්ත්වයේ කොරෝනා වයිරසයක් දැන් ශ්‍රී ලංකාවේ පැතිරයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල්...
බුලත්කොහුපිටියේ පරීක්ෂණ 30කින් 11ක් ම ආසාදිතයි.
පුවත්
October 31, 2020
කොරෝනා ආසාදිතයන් 11 දෙනකු හමුවීම හේතුවෙන් බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බුලත්කොහුපිටිය හා ලැවල ග්‍රාම නිලධාරී වසම්වලට සංචාරක සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මාළු වෙළෙඳාමේ නිරත...
වත්තල කම්හල 49ක් ආසාදිතයි
පුවත්
October 31, 2020
වත්තල කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් 49 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1,000කට වඩා වැඩි පිරිසක්...
1
...
1,018
1,019
1,020
...
1,046
Page 1,019 of 1,046
Recent articles
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok