spot_img
spot_img

Author: Editor Rata

IMF තුන්වැනි ණය වාරිකය ගැන තීරණය පසුවට

මෙම දෙවැනි සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත්තේ, IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

දරුවන්ට මුඛ ආවරණ අවශ්‍යයි

දරුවන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් පැතිරයන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන්න යැයි සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා ඇත. මීට අමතරව අත්,...

ඩෙංගු නසන්න, කියුබාව ජනපතිට සහය දෙයි

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්  අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.  ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පිළිබඳ තානාපතිවරයා...

පාසල් දැරියක් හා සිසුන් 05ක් අපයෝජනය කළ අයකු රිමාන්ඩ්

පාසල් සිසුවියක් සහ සිසුන් 05 දෙනකුට ලිංගික අතවර කළ පුද්ගලයකු ඔක්තෝබර් මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද...

ආගම්වලට මරාගෙන, එකට සැතපෙන මිනිස්සු

මනුෂ්‍යයා යනු එකම ජීවී කොට්ඨාසයකි. නමුත් විවිධ ආගම්වලට බෙදී ගහ මරා ගත්තද, මිය යන සියලු මිනිසුන් මිහිදන් වන්නේ එකම තැනකය. මනුෂ්‍යත්වයේ අගය වටහාගන්න. https://youtu.be/V1bilpwvevQ

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පත්කිරීමට කැබිනට් අනුමැතිය

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පූර්ණ කාලීනව වැඩ බලන පදනම...

ජනාධිපති ශිෂ්‍යත්වයට මැදිහත් වෙයි

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව...

දේශපාලන වියදම් සහ වාර්ෂික මැතිවරණවල අදාළත්වය

හරීන්ද්‍ර බී දසනායක ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රථම ස්වෛරී ණය පැහැර හැරීම මධ්‍යයේ ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට ඡන්දය දෙනු ඇත. මෙම මැතිවරණය 2020...

මන්ත්‍රීන්ගේ වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප් ගැන තීරණය කමිටුවකින්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති අනුර...

ශ්‍රී ලංකාවට ඇති අන්තිම අවස්ථාව? 

සෙනෙක අබේරත්න විසිනි මෑත වසරවලදී ශ්‍රී ලාංකිකයන් දැවැන්ත අර්බුද දෙකක් ලබා ඇත. පළමුවැන්න 2020 COVID-19 ගෝලීය වසංගතයයි. දෙවැන්න 2022 ආර්ථික කඩාවැටීමයි, එහි ප්‍රතිඵලයක් ලෙස ණය...

“අධ්‍යාපනයට 06%ක් දෙන්න බෑ“ – අගමැති හරිනි

අධ්‍යාපනයට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීම අපහසු බව අග්‍රාමාත්‍ය ආචාාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ ජාතික පාසල් 396ක විදුහල්පතිවරු සමඟ...

Recent articles

spot_img
error: Content is protected !!