Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න
පුවත්
March 31, 2026
මෙරට සමස්ත විදුලි ගාස්තුව සාමාන්‍යයක් ලෙස 10% කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කර ඇත. මෙම ගාස්තු සංශෝධනය...
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි
පුවත්
March 30, 2026
කහවත්ත, නීලගම මාර්ගයේදී පසුගිය 28 වැනිදා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවතුකන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබූ මැණික් පතලක තිබී අද (30) සොයාගත් බව කහවත්ත...
ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව
පුවත්
March 30, 2026
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ අංක 1001 දරන විශේෂිත කාමරය සාමාන්‍ය රෝගීන් සඳහා විවෘත කිරීමට වත්මන් රජය ගත් තීරණය පිළිබඳව...
ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල දෙවැනි ස්ථානයට
කොටස් වෙළෙඳ පොළ
March 30, 2026
කොළඹ කොටස් වෙළඳපල වටිනාම සමාගම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ වැඩිම කොටස් වටිනාකමක් සහිතව තිබූ ජෝන් කීල්ස් සමාගම පසුගිය සතියේ කොමර්ෂල් බැංකුවට වඩා වටිනාකමින් පහල...
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
පුවත්
March 30, 2026
2026 වර්ෂය සඳහා වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය සහ අයදුම්පත් කැඳවීමේ කාලසීමාව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව,...
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
ලංකාවේ මරණ පරීක්ෂණ කලාව ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් පමණක් ආරම්භ වූවක් නොවන බවත්, උඩරට රාජධාරී සමයේ පවා "වෙල් විදාන" යන තනතුර දැරූ පුද්ගලයා විසින් විසින් මරණ...
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
ඕමානයේදී ආරක්ෂක අංශ භාරයට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් 'මිදිගම චූටි' නමැත්තා අද (30) දිවයිනට රැගෙන විත් තිබේ. මොහු...
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ පසුගියදා ඇතිවූ දෝෂ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව, එහි සේවාවන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව...
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මෙරට පොදුජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ සේවා රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක...
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත් හතරක පවතින දෝෂ සහ දුර්වලතා රැසක් නිවැරදි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව එම කොමිසමේ...
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
ශ්‍රී ලංකාවේ දූෂණ මර්දන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද "වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික...
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම පාසලේම සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු...
1
...
30
31
32
...
1,076
Page 31 of 1,076
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok