Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
අද කොටස් වෙළෙඳ පොළ
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
රට හදන්න කාටද දෙන්නේ ? (දෙවැනි කොටස)
පුවත්
August 25, 2024
https://www.youtube.com/watch?v=inhjNYd47NI&t=632s
බෝම්ම බියකින් ගුවන් තොටුපලේ හදිසි තත්ත්වයක්
පුවත්
August 22, 2024
මුම්බායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයක බෝම්බයක් ඇති බවට තොරතුරක් වාර්තා වීම හේතුවෙන් අද තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්...
ඡන්ද පත්‍රිකා බෙදන දිනය කියයි
පුවත්
August 22, 2024
2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ ආරම්භක දිනය සැප්තැම්බර් 8 (ඉරිදා) බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ඩී ඒ රාජිත රණසිංහ මාධ්‍ය...
පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන්නැයි නියෝග කරයි
පුවත්
August 22, 2024
පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමට අද නියෝග...
බස් රථය පෙරළී වන්දනාකරුවන් 28ක් මරුට
පුවත්
August 21, 2024
ඉරානයේදී පකිස්ථාන වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළීමෙන් අවම වශයෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මධ්‍යම ඉරානයේ Yazd පළාතේ...
රනිල්ගේ වේදිකා පාට පාටින් සරසයි
පුවත්
August 21, 2024
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස 2024 ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැස්වීම් වේදිකා බහු වර්ණ පසුබිමක් සහිතව සකස් වෙනු ඇතැයි වාර්තා වේ. මෙම වර්ණ වික්‍රමසිංහට...
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි
පුවත්
August 21, 2024
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් පසු...
තවත් දෙදෙනකුට අමාත්‍ය ධූර
පුවත්
August 21, 2024
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා අද සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධන ව්‍යාපෘති කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස...
කෙහෙළිය ඇතුළු පිරිසකගෙන් කෝටි 30ක වන්දියක් ඉල්ලයි
පුවත්
August 21, 2024
රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසු භාවිත කරන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේටේන්’ අක්ෂි බිංදු භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගීන් තිදෙනෙකු ඔවුන්ගේ ඇස්වලට...
තලතා ඉල්ලා අස්වෙයි
පුවත්
August 21, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද(21) නිවේදනය කළාය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියා. සිය තීරණය ප්‍රකාශයට පත්...
ඔබ ඡන්දය දෙන්නේ, ආර්ථිකය හදන්න ද ? සිස්ටම් චේන්ජ් කරන්න ද ? වෙන දේකට ද?
දේශපාලනය
August 20, 2024
https://www.youtube.com/watch?v=con4yCaSY88
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මතභේද
factum
August 20, 2024
සීනාත් අයුබ් විසිනි මේ වසරේ අගෝස්තු 12 වැනිදා අවසන් වූ පැරිස් ඔලිම්පික් උළෙල මෑත ඉතිහාසයේ වඩාත් ආන්දෝලනාත්මක ක්‍රීඩා ඉසව්වක් බවට තර්ක කළ හැකිය. මතභේදාත්මක ගැටළු...
1
...
35
36
37
...
1,046
Page 36 of 1,046
Recent articles
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok