Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
විදුලිය කැපීම සිකුරාදා දක්වා?
පුවත්
February 11, 2025
නොරොච්චෝලේ බලාගාරය අලුත්වැඩියා කර ප්‍රධාන විදුලිබල පද්ධතියට නැවත සම්බන්ධ කරන තෙක් අවම වශයෙන් පෙබරවාරි 14 වන සිකුරාදා දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක කෙටි විදුලි කප්පාදුවක්...
ලෝක රාජ්‍ය සමුළුවට ජනපති යයි, වැඩ බලන්න ඇමතිවරු හතරක් පත් කරයි
පුවත්
February 10, 2025
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින්...
බස් දෙකක් ගැටී හතරදෙනකු මරුට
පුවත්
February 10, 2025
කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙය සිදුවී ඇත්තේ එක් බස්...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පහකට ස්ථාන මාරු
පුවත්
February 8, 2025
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...
අපරාධ කාරණා වලට දේශපාලන මැදිහත්වීම් එපා, නීතීඥ සංගමය ජනපතිට කියයි
පුවත්
February 8, 2025
ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් දැඩි ලෙස අවධාරණය කළේ, අපරාධ කාරණා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණ අමාත්‍ය මණ්ඩලය ඇතුළු...
බල්ලන්ට ඇටවූ විදුලි රැහැණ මරු කැඳවයි
පුවත්
February 7, 2025
සෙවනගල නෙළුම්වැව ප්‍රදේශයේ නිවසක් වටා බල්ලන් නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා සවි කර තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකින් 34 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදී මිය...
අරගලයෙ ක්‍රියාකාරිකයෙකුට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයක්
පුවත්
February 6, 2025
සමාජ මාධ්‍ය සහ 'අරගලය' ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායක ජාතික තරුණ සේවා කවුන්සිලයේ (NYSC) අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර තිබේ. ඊයේ (14) යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ...
දුම්රියේ තෙවන පන්තියේ ආසන වෙන්කරන්න බෑ
පුවත්
February 6, 2025
කොළඹ කොටුව-බදුල්ල සහ තලෙයිමන්නාරම දුම්රියවල තුන්වන පන්තියේ මැදිරි ආසන වෙන්කිරීමේ පහසුකම සඳුදා (10) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කෙසේ...
කොටුවේ ගොඩනැගිල්ලක ගින්නක්
පුවත්
February 6, 2025
කොළඹ කොටුවේ මහල් 60 කින් යුත් 'ක්‍රිෂ්' ගොඩනැගිල්ලේ 35 වන මහලේ ගින්නක් හටගෙන ඇති අතර එය මහල් හතරක් පුරා පැතිරී ඇති බව කොළඹ මහ...
ලංකාවේ මාධ්‍යවේදීන්ට IGBTIQ ගැන දැනුම්වත් කරන්න ඇමරිකාව වියදම් කළ මුදල කියයි
පුවත්
February 6, 2025
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විවිධ ව්‍යාපෘති සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) වසර ගණනාවක් පුරා වියදම් කළ ආකාරය පිළිබඳ තොරතුරු...
ගාසා තීරය අත්පත්කර ගන්නා බව ට්‍රම්ප් කියයි
පුවත්
February 5, 2025
සංවර්ධන සැලැස්මක් යටතේ පලස්තීනුවන් වෙනත් තැනක නැවත පදිංචි කිරීමෙන් පසු එක්සත් ජනපදය ගාසා තීරය "අත්පත් කර"ගන්නා බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඊශ්‍රායල-පලස්තීන...
ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති නිර්දේශය
පුවත්
February 5, 2025
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සැකකරුවන් ලෙස නම් කර තිබූ හමුදා බුද්ධි නිලධාරියෙකු සහ හිටපු නියෝජ්‍ය...
1
...
36
37
38
...
1,076
Page 37 of 1,076
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok