Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වෙයි
පුවත්
February 19, 2025
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට (JIA) ඊයේ(18) ඉන්දියාවේ චෙන්නායි සිට පළමු වානිජ ගුවන් ගමන පැමිණ තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (AASL)...
බිරිඳ කෙළසීම වරදක් නොවේ, ඉන්දීය අධිකරණය කියයි
පුවත්
February 16, 2025
පිරිමියෙකු තම බිරිඳ සමඟ බලහත්කාරයෙන් "අස්වාභාවික ලිංගික සම්බන්ධකම්" පැවැත්වීම වරදක් නොවන බවට ඉන්දියානු අධිකරණයක් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ජනතාව අතර විශාල කෝපයකට තුඩු...
සංක්‍රමණිකයාගේ පිහි ඇණුමෙන් දරුවකු මරුට
පුවත්
February 16, 2025
ඔස්ට්‍රියාවේ දකුණු දිග විලාච් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. ඉතාලිය සහ ස්ලෝවේනියාව සමඟ දේශසීමාවට...
කෝටි 36ක හෂීෂ් සමග කැනේඩියානු කත අත්අඩංගුවට
පුවත්
February 16, 2025
රුපියල් කෝටි 36 කට ආසන්න වටිනාකමකින් යුත් "හෂීෂ්" තොගයක් සමඟ විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 36 හැවිරිදි කැනේඩියානු කාන්තාව ඊයේ රාත්‍රියේ කැනඩාවේ ටොරොන්ටෝ...
වියලි කාළගුණය තව සති දෙකක්?
පුවත්
February 15, 2025
දැනට පවතින වියලි කාළගුණික තත්ත්වය ඉදිරි සති දෙක සඳහා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවුවද ඉන් පසුව තරමක වර්ෂාපතනයක් අපේක්ෂා...
ඇමරිකානු අරමුදල් සම්බන්ද වාර්තාවක් ඉල්ලයි
පුවත්
February 15, 2025
ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මතභේදයක් පවතින අතරතුර, රජය මේ සම්බන්ධයෙන් ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මහජන ආරක්ෂක...
පළාත් පලන ඡන්ද පනත සම්බන්ද ශ්‍රේෂ්ඨාධිකරණ මතය කියයි
පුවත්
February 14, 2025
පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න අද...
නාමල්ගේ නීති විද්‍යාල විභාගය ගැන CID පරීක්ෂණ
පුවත්
February 14, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයකට සහභාගී වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සමාජ...
මැතිවරණයට දින නියම කරන්න ඉක්මන් වෙන්න එපා
පුවත්
February 14, 2025
පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කිරීමට ඉක්මන් නොවන ලෙස විපක්ෂයේ පක්ෂ කිහපයක සාමාජිකයන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි...
වෛද්‍යවරුන් 2,000ක් රට හැර ගිහින්
පුවත්
February 13, 2025
වෛද්‍යවරුන් 2,000 ක් පමණ සෞඛ්‍ය සේවාවලින් ඉවත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ තවත් වෛද්‍යවරුන් 5,000 ක්...
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
පුවත්
February 11, 2025
'සිංහලේ' ජාතික සංවිධායක සහ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් අද උදෑසන දිවයිනට පැමිණි පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග...
පලාගිය කොස්තාපල් වෙනුවට දෙමාපියන් අත්අඩංගුවට
පුවත්
February 11, 2025
ටී-56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් රැගෙන ඩුබායි වෙත පලා ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ දෙමව්පියන් අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස...
1
...
35
36
37
...
1,076
Page 36 of 1,076
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok