Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
අද කොටස් වෙළෙඳ පොළ
නිරුවත් ඡායාරූප ප්‍රචාරය කළැයි වෛද්‍ය සිසුන්ට චෝදනා
පුවත්
August 7, 2024
ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ මළ සිරුරේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමට පශ්චාත් මරණ පරීක්‍ෂණයට සහභාගි වූ වෛද්‍ය සිසුන්...
යුක්රේනයේ තාක්ෂණික උපායමාර්ග
factum
August 6, 2024
විනෝද් මුණසිංහ විසිනි රුසියාව සිය "විශේෂ හමුදා මෙහෙයුම" (Spetsialnaya Voennaya Operatiya - SVO), යුක්රේනය "මිලිටරිකරණය" කිරීමේ අරමුණින් 2022 පෙබරවාරි 24 වන දින දියත් කරන ලදී....
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය වැඩි කරයි
පුවත්
August 6, 2024
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක වාර්ෂික පොලියක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂ 10...
ජනාධිපති අපේක්ෂකයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළට
පුවත්
August 5, 2024
ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයින් තිදෙනෙකු අද (05) ඇප මුදල් තැන්පත් කිරීමත් සමග මෙතෙක් ඇප තැන්පත් කළ මුළු අපේක්ෂක සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබේ. මැතිවරණ...
බංගලාදේශයේ සිදුවන්නේ කුමක්ද?
පුවත්
August 5, 2024
බංගලාදේශ අගමැති ෂීක් හසීනා සිය ධූරයේ ඉල්ලා අස්වී අගනුවරින් පළායෑමෙන් පසු එරට හමුදා ප්‍රධානී වෝකර් උස් සාමාන් ප්‍රකාශකර සිටියේ අන්තර්වාර රජයක් පිහිටුවන බවයි. ප්‍රචණ්ඩත්වය අවසන්...
ලෙබනනයෙන් පිටව යන්නැයි ඇමරිකාව කියයි
පුවත්
August 4, 2024
ලබාගත හැකි ඕනෑම ප්‍රවේශ පත්‍රයක් මගින් ලෙබනනයෙන් පිටව යන ලෙස ලෙබනනයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ද ලෙබනනයේ සිටින බ්‍රිතාන්‍ය...
‘උරුමය’ නවත්වයි
පුවත්
August 4, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් 'උරුමය' ඉඩම් බෙදාදීමේ වැඩසටහන මැතිවරණ කොමිසම විසින් තහනම් කර තිබේ. ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ, ජනාධිපතිවරණයෙන් පසු එම වැඩසටහන යළි...
කලබල වෙන්න එපා, මනූෂ කියයි
පුවත්
August 4, 2024
මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. මාධ්‍ය අමතමින්...
සීගිරියේ වළස් ප්‍රහාරයකින් දෙදෙනෙකුට තුවාල
පුවත්
August 3, 2024
සීගිරිය ඉලුක්වල ගම්මානයේ වළසකුගේ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු පොළොන්නරුව ජාතික රෝහලේ ද අනෙක් පුද්ගලයා දඹුල්ල...
ලෙබනනයට යන්න එපා
පුවත්
August 3, 2024
මැද පෙරදිග කළාපයේ හටගෙන ඇති නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතුතකට හැරෙන්නට ඉදිරි දින කිහිපයේ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු ඇමති අලි සබිරි...
නීතීඥවරියගේ සේවය වසර පහකට අත්හිටුවයි
පුවත්
August 3, 2024
පොළොන්නරුව මහාධිකරණයේ පවතින නඩුවක විත්තියේ නීතිඥවරියක් ලෙස කටයුතු කරමින් විෂමාචාර ක්‍රියාවක් සිදු කළ නීතීඥවරියකගේ සේවය වසර පහක කාලයකට අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. නීතීඥවරිය...
ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ අපවත් වෙති
පුවත්
August 2, 2024
කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමි අද (2) දහවල් අපවත් වී ඇත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටි උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ...
1
...
39
40
41
...
1,046
Page 40 of 1,046
Recent articles
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok