Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොග්ගල ඇඟලුම් සේවිකාවගේ මරණයේ සුලමුල හෙළි වෙයි
පුවත්
May 4, 2026
පසුගිය මැයි 03 වනදා අළුයම හබරාදුව ප්‍රදේශයට ඇදහැලුණු දැඩි වර්ෂාවත් සමඟ එල්ල වූ අකුණු ප්‍රහාරයකින් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ තරුණියක මියගිය බවට...
චෙන්නායි ගුවන්තොටුපළේ කලබලයක්, හදිසි දොරටුවෙන් පුද්ගලයෙකු පැන යයි
පුවත්
May 4, 2026
සාජා සිට චෙන්නායි බලා පියාසර කළ එයාර් ඇරබියා (Air Arabia) ගුවන් යානයක් චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු, එහි සිටි මගියෙකු හදිසි දොරටුවක් විවෘත...
ප්‍රදේශ රැසකට අදත් පස්වරුවේ වැසි, ඇතැම් තැන්වලට තද වැසි සහ තද සුළං
කාළගුණ තොරතුරු
May 4, 2026
දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට අද (04) දිනයේ පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ලෝක මාධ්‍ය නිදහස දරුණු කඩාවැටීමක, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව දැඩි අවදානමක
පුවත්
May 3, 2026
ලෝක මාධ්‍ය නිදහස් දිනය අදට (මැයි 03) යෙදී ඇති අතර, ගෝලීය වශයෙන් මාධ්‍ය නිදහස දරුණු පසුබෑමකට ලක්ව ඇති බව යුනෙස්කෝ සංවිධානය සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ...
රිය අනතුරකින් මියගිය දරුවෙකුගේ මරණය පරීක්ෂණයකින් තොරව නිදහස් කරලා
පුවත්
May 3, 2026
රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිවු හැවිරිදි දරුවෙකුගේ මරණය, මරණ පරීක්ෂණයකට යොමු කිරීමෙන් තොරව වාට්ටුවෙන් නිදහස් කළ පුවතක් කරාපිටිය ශික්ෂණ...
පරිගණක අපරාධ වලට සම්බන්ධ චීන ජාතිකයින් 37ක් අල්ලයි
පුවත්
May 3, 2026
පරිගණක අපරාධ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීමේ සැක මත චීන ජාතික පිරිමි පුද්ගලයන් 36 දෙනෙකු සහ එක් කාන්තාවක තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම...
සිපෙට්කෝ අඩිපාරේ යමින් LIOC සමාගමත් මිල ඉහළ දමයි
පුවත්
May 3, 2026
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඊයේ (02)...
හබරාදුවේ නිවසකට අකුණු වදී, ඇඟලුම් සේවිකාවක මරුට
පුවත්
May 3, 2026
හබරාදුව, කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදීමෙන් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ ඇඟලුම් සේවිකාවක මියගොස් තවත් සේවිකාවක බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ. අද (03)...
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
May 3, 2026
දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට අද (03) පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...
ඉන්ධන මිල යළිත් ඉහළට
පුවත්
May 3, 2026
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. මෙම මිල සංශෝධනය ඊයේ (මැයි 02) මධ්‍යම...
රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි
පුවත්
May 2, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසලක් වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සිය 150වන සංවත්සරය පසුගියදා (01) උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. මේ නිමිත්තෙන් විවිධ ආගමික හා සංස්කෘතික...
මාලදිවයින් ජනාධිපතිවරයා හෙට දිවයිනට, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
පුවත්
May 2, 2026
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) මහතාගේ නිල ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් හෙට සිට කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය...
1
...
40
41
42
...
1,098
Page 41 of 1,098
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok