spot_img
spot_img

Author: Editor Rata

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ලිංගික ජාවාරම්කරුවන් අතර ශ්‍රී ලාංකිකයෙක්

මැලේසියාවේ ඉපෝ නගරයේදී සංක්‍රමණ බලධාරින් විසින්, ලිංගික සේවා සපයන බවට සැක කරන හෝටලයක් සහ විනෝදාස්වාද සපයන ස්ථන දෙකක් වටලා තායිලන්ත ජාතිකයින් 64දෙනකු ඇතුලු විදේශිකයන්...

මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අත්හිටුවා තිබේ. ගල්කිස්ස දිසා අධිකරණයේ හෙතෙම රාජකාරි කළ සමයේ සිදුකරන ලදැයි පැවසෙන අනීතික...

ජනාධිපතිවරණය එපා

ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(12) ගොනුකර තිබේ. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ අරුණ ලක්සිරි නැමැති නීතීඥවරයෙකි. එහිදී ඔහු...

අනධ්‍යයන විධායක ශ්‍රේණිය, වර්ජනය නවතා දමයි

තම වැඩවර්ජනය අවසන් කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් පවසයි. ඔවුන් මෙම වැඩවර්ජනය මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...

පාරින්ද රණසිංහ නීතිපති ලෙස ව්‍යවස්ථා සභාව අනුමත කරයි

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත් කිරීමට ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ.  එම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව...

ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය හේතුවෙන් ගුවන් යානය හදිසියේ ගොඩ බස්වයි

ඩුබායි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ විදේශීය ගුවන් යානයක ගමන්ගත් ශ්‍රී ලාංකික කාන්තාවක හඳිසියේ රෝගාතුර වීම හේතුවෙන් පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක්...

දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයට

උසස්වීම් ඇතුළු නොවිසඳුණු ගැටලු කිහිපයක් සම්බන්දයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් දියත් කිරීමෙන් හේතුවෙන් අද(10) දිනයේ දුම්රිය ධාවනයට දැඩි...

වර්ජනය නොකළ අයට, වැටුප් වර්ධක සහ ප්‍රශංසා

වැඩ වර්ජනවලට සම්බන්ධ නොවී ජූලි 08 සහ 09 ‍දෙදින සේවයට වාර්තා කළ විධායකසේවා නිලධාරීන් සියලු දෙනාට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට...

එක්සත් රාජධානියේ මැතිවරණය බිඳ දැමීම

මිනෝලි ගුණරත්න විසිනි මෑත එක්සත් රාජධානියේ මහ මැතිවරණය දේශීය හා ජාත්‍යන්තර දේශපාලනය සඳහා සැලකිය යුතු ඇඟවුම් සහිත ගැඹුරු වෙනස්කම් ඇති කර තිබේ. කොන්සර්වේටිව් පක්ෂයේ වසර...

සියලු ලොක්කන් මැතිවරණ කොමිසමට කැඳවයි

ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන්  රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා සාකච්ඡා කරන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ...

ජනාධිපතිවරණය කල් දාන්න යැයි ඉල්ලූ පෙත්සම ඉවතට. පෙත්සම්කරුට දඩ

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට...

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මරුට, ගායිකා සුජීවාට බරපතලයි

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු  මියගොස් ගායිකාවක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය...

Recent articles

spot_img
error: Content is protected !!