spot_img
spot_img

Author: Editor Rata

මත්පැන් සමාගම් තවත් කෝටි 700කට පොලු තියලා

බදු නොගෙනවා සිටි මත්පැන් සමාගම් රුපියල් කෝටි 700ක තවත් බදු ප්‍රමාණයක් නොගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. බදු මුදල් නොගෙවා සිටි මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර...

මහා නායකලාට, ගලබොඩඅත්තේ හොඳයිලු

අධිකරණයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින ගලබොඩඅත්තේ ඥාණසාරට ජනාධිපති සමාව දෙන්න යැයි ත්‍රෛනිකායික මහ නායක හිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත. 2016 වර්ෂයේ...

ඉරාන ජනාධිපති මියගිය බව තහවරු වෙයි

හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීම හේතුවෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ එරට විදේශ කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා මියගොස් ඇතැයි ඉරාන රජය තහවරු කර ඇත. ඊයේ...

ජනාධිපති සොයා විශේෂ මෙහෙයුම්

හෙලිකොප්ටර් යානයකින් ගමන් කරමින් සිටි ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් සොයා ඉරානයේ ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර...

පුත්තලමේ පාසල් විවෘත නොකරයි

වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (20) දිනයේත් වසා දැමීමට තීරණය කර ඇත. අධික වර්ෂාව හේතුවෙවන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක්...

බදුල්ලට යන පාරවල් විවෘත කරයි

බදුල්ලට පිවිසීමට තිබූ ප්‍රධාන මාර්ග දෙක ම (19) අද නැවත විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ 21 වැනි කිලෝ මීටර...

යකදුරාට බැන්නා යැයි කාන්තාවගේ දිවි තොර කරලා

යකදුරාගේ ආරක්ෂාව බොරුවක් යැයි කියමින් ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ඇහැලියගොඩ, ඇරෑපොළ පදිංචි චන්ද්‍රිකා පෙරේරා නමැති 57 හැවිරිදි...

මහ වැසි සහිත දින කිහිපයක් ඉදිරියට

ශ්‍රී ලංකාව අවට මුහුදේ වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් තත්වය හේතුවෙන් අද (18) සිට වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

රතුපස්වල ප්‍රචණ්ඩ වුණේ උද්ඝෝෂකයන්, සාක්ෂි ප්‍රමාණවත් නෑ. විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

රතු පස්වල දී ජනතාව විසින් එල්ල කළ ප්‍රහාරය මාරාන්තික බවත්, එම උද්ඝෝෂකයන් ප්‍රචණ්ඩත්වයට පත්වූවාට පසු වෙඩි තැබීම සිදුව ඇති බවත්, පැමිණිල්ලේ සාක්ෂි පරස්පර බැවින් 2013...

නව ඇමෙරිකානු තානාපතිනිය, පැමිණීමටත් පෙර චීනයට විරෝධය දක්වයි

චීන පර්යේෂණ නෞකා ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත්කර තැබීමට අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත්වීමට නියමිත කැත්‍රින් හෝර්ස්ට් ඇමෙරිකාවේ...

ගුවන්තොටුපොළේ සේවකයකුට පහරදුන් රාජ්‍ය ඇමති

තමන්ට තරහ ගිය නිසා ගුවන් තොටුපොළේ සේවකයකු පැත්තකට ඇදගෙන ගොස් කනට ගැසූ බව කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි. අමාත්‍යවරයාගේ පහරකෑමට...

ඇල්ල – වැල්ලවාය පාර වසා දමයි

පස් කඳු සහ ගස් කඩාවැටීම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ග අද (15) සවස 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා වසා දමා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය...

Recent articles

spot_img
error: Content is protected !!