Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
2025 දී රජයේ වියදම් මෙන්න
පුවත්
January 9, 2025
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 01 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...
රජයේ තීරණයෙන්, Digital ගෙවීම් එපා ම වෙයි ?
පුවත්
January 8, 2025
ඩිජිටල් ගෙවීමේ ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විසින් හඳුන්වාදුන් LankaQR මගින් සේවා ලබා ගැනීමේ දී ව්‍යාපාරික ආයතනවලින් දැරීමට සිදුවන ගාස්තුව 01%ක් දක්වා ඉහළ දමා...
චීනයෙන් එන, රෝගය ගැන දැන ගනිමු
පුවත්
January 8, 2025
මහාචාර්ය සුරංජිත් එල් සෙනෙවිරත්න ලියූ ලිපියක පරිවර්ථනයකි චීනයේ පැතිරෙමින් යන වයිරස් රෝගයක් පිළිබඳ මේ දිනවල ලෝකයේ දැඩි අවදානයක් යොමුව තිබේ. බොහෝ දෙනෙක් ඒ ගැන වැඩිය...
“විද්‍යාවට ප්‍රමුඛත්වය දිය යුතුයි” – අගමැතිනි
පුවත්
January 8, 2025
ශක්තිමත් පර්යේෂණ සඳහා ඉඩප්‍රස්ථා සහ මඟපෙන්වීම ලබාදීම රටක සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍යයි ද අධ්‍යාපනයේ දී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයයක් බව ද අගමැතිනි හරිනි අමරසූරිය අද (08)...
උද්ධමනයට සිදුවන දේ, මහබැංකු අධිපති කියයි
පුවත්
January 8, 2025
උද්ධමනය ස්ථාවර වීම 2025 වර්ෂයේ මැද දී සිදුවනු ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. 2025 නව වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති මාලාව...
නවසීලන්තය හමුවේ තවත් අන්ත පරාජයක්
ක්‍රීඩා
January 8, 2025
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි තරඟයෙනුත් අන්ත පරාජයක් අත්කර දෙමින් නවසීලන්ත කණ්ඩායම තවත් එක් තරඟයක් ඉතිරිව තිබිය දී ම එක්දින තරඟාවලිය ජයගැනීමට අද (08)...
මියගිය ඩොල්ෆින් සතුන්, විල්පත්තුවේ ගොඩගහලා
පුවත්
January 8, 2025
විල්පත්තු ජාතික උද්‍යානයේ, කොල්ලන් කනත්ත මුහුදු වෙරළට මියගිය ඩොල්ෆින් සතුන් කිිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා තිබිය දී සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට...
පාලනය සහ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මිථ්‍යා විශ්වාස සහ විද්‍යාව
factum
January 7, 2025
ජෙරාඩ් දිනිත් මෙන්ඩිස් විසිනි විද්‍යාත්මක ජයග්‍රහණ මානව ප්‍රගතියේ ගමන් පථය නිර්වචනය කරන යුගයක, ගෝලීය ප්‍රවණතාවක් මතු වී ඇත: විද්‍යාව කෙරෙහි ඇති සංශයවාදය සහ දේශපාලන නායකත්වය...
සුනඛයා බේරයි. දරුවා මරුට
පුවත්
January 6, 2025
මාර්ගය හරහා දිවගිය සුනඛයකු බේරීමට උත්සාහගත් ත්‍රී රෝද රථයක් පෙරැළී ඉදිරියෙන් පැමිණි බසයක ගැටීම හේතුවෙන් කුඩා දරුවකු මියගොස් ඇතැයි රාජාංගනය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු ගැන විශේෂ උපදෙස් මාලාවක්
පුවත්
January 5, 2025
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රහිත නිවාඩු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දීමක් කර ඇතැයි...
ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්
ක්‍රීඩා
January 5, 2025
අවමන් සහගත පරාජයක් සමඟින් තරඟ තුනකින් සමන්විත නවසීලන්ත ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය ආරම්භ කිරීමට අද (05) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක...
නිර්මාල්ගේ අභියෝගය කාට ද ? IMF විරෝධී රැස්වීමක් කොළඹ විශ්වවිද්‍යාලයේ දී
පුවත්
January 5, 2025
කොළඹ විශ්වවිද්‍යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධව රැස්වීමක් තමන් විසින් සංවිධානය කරන බවත් හැකිනම් එය තහනම් කරන ලෙසත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමාජ මාධ්‍ය...
1
...
7
8
9
...
1,044
Page 8 of 1,044
Recent articles
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
මරණයට අයිතියක් ඉල්ලා වසර 12ක් පුරා කළ සටන: ඉන්දියාවේ ප්‍රථම ‘අක්‍රීය අනායාස මරණයේ’ කතාව
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok