Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පන්නල වැඩිහිටි නිවාසයක, 11 දෙනකු මරුට
පුවත්
November 29, 2025
පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි කාන්තාවන් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම වැඩිහිටි නිවාසයේ 25 දෙනකු සිට ඇති අතර ඉන්...
අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගලයි ? ජනතාවට ඉවත්වන්න යැයි ඉල්ලීමක්
පුවත්
November 29, 2025
කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් අඹතලේ පිහිටි ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බවත් මේ නිසා වේල්ල සහ මාළඹේ...
කුඹල්ඔළුව විදුහලේ රැඳී සිටින පිරිසකගේ ජීවිත අනතුරේ ?
පුවත්
November 29, 2025
කොත්මලේ, පූඩළුඔය, කුඹල්ඔළුව විද්‍යාලයේ අවතැන් වූ 300ක් පමණ රැස්වී සිටින බවත් එම පාසලේ විදුහල්පති නිල නිවසේ ද 20ක පමණ පිරිසක් රැඳී සිටින බවත් දැනගන්නට ඇත. මෙම...
ගමක් ම වැළලුණු නායයාමේ විස්තර තවමත් නෑ
පුවත්
November 29, 2025
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අලවතුගොඩ, අංකුඹුර - අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයාමකින් විිශාල පිරිිසක් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම ගම්මානයේ පවුල් 800ක් පමණ පදිංචිව සිටි...
රුධිර පරිත්‍යාගශීලීන් අවශ්‍ය කර තිබේ
පුවත්
November 29, 2025
රුධිර පරිත්‍යාග අවශ්‍ය වී ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා දෛනික රුධිර අවශ්‍යතාව දිනකට...
මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි
පුවත්
November 29, 2025
රටේ උද්ගත වී ඇති ආපදා තත්වය හේතුවෙන් මහජනන හසිසි අවස්ථා රෙලුලාසි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, ශ්‍රී...
ජාඇල පාලම පුපුරලා. වාහන සීමා කරයි
පුවත්
November 29, 2025
මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ජාඇල පාලමේ ස්ථාන කිහිපයක් ඉරිතලා ඇති බැවින් එහි රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලිසිය පවසයි. මේ හේතුවෙන්...
කොත්මලේ ගමක් ම නාය යයි. සහන කණ්ඩායම් නෑ. මළ සිරුරු තැන තැන
පුවත්
November 29, 2025
කොත්මලේ, රම්බොඩගම ගම්මානය පසුගිය 27 වැනි දා අලුයම 12.00ත් 1.00ත් අතර නායයෑමට ලක්ව නිවාස විශාල සංඛ්‍යාවක් පස් යට සැඟවී පුද්ගලයන් රැසක් අතුරුදන්ව ඇතත් තවමත්...
වරායේ මෙහෙයුම් නවතා දමයි
පුවත්
November 29, 2025
අධික වැසි සහ සුළං තත්වය හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ඒ අනුව වරායේ සියලු පර්යන්තයන්...
කලා ඔයේ සිර වී සිටි 34ක් මුදා ගැනේ
පුවත්
November 29, 2025
අනුරාධපුර, පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත දී ජල පහරට හසු වී නතර වූ බස් රථයේ සිටිි පුද්ගලයන් 34 දෙනකු බේරාගෙන ඇත. බස් රථයේ සිටිි...
විදුලි සැපයුම අර්බුදයක. අධිබලැති රැහැන් කඩා වැටිලා
පුවත්
November 28, 2025
කිලෝවොට් 132,000ක ධාරිතාවකින් යුතු අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ද කඩා වැටී ඇතැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර පවසයි. රන්දෙණිගල, රන්ටැඹේ සහ මහියංගණය අතර මාර්ගයේ දී...
දුම්රිය කිහිපයක් හෙට ධාවනය කිරීමට සැළැස්මක්
පුවත්
November 28, 2025
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තෝරාගත් දුම්රිය කිහිපයක් පමණක් හෙට (29) දිනයේ ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් දුම්රිය හෙ// ට...
1
...
13
14
15
...
55
Page 14 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok