Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
ගංඟා දෙපස ගොඩනැගලිවලින් ඉවත්වන්න යැයි නිවේදනයක්
පුවත්
November 30, 2025
ගංඟා ඉවුුරු ආසන්නයේ ඉදිකර තිබූ ගොඩනැගිලි බොහොමයක් මේ වනවිට කඩා වැටීමේ බරපතල අවදානමකට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. විශේෂයෙන් ම මහවැලි ගඟ දෙපස...
කුරුණෑගල – හිරිපිටිය පාර විනාශයි
පුවත්
November 30, 2025
කුරුණෑගල සිට හිරිපිටිය දක්වා දිවෙන මාර්ගය දැදුරු ඔයේ ජල පහරට හසුව කැඩී බිඳී ගොස් ඇත්තේ මේ ආකාරයෙනි. මෙම මාර්ගයේ දැනට කිසිම වාහනයක් ධාවනය කළ...
පේරාදෙණිය සරසවිගම 20කට වැඩි පිරිසක් වැළලෙති
පුවත්
November 30, 2025
පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ සිකුරාදා (28) සිදු වූ නායයෑමෙන් පුද්ගලයන් 23 දෙනකුට වැඩි පිරිසක් මරණයට ටපත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ වනවිට විනාශ වී ගිය නිවාස සහ සුන්බුන්...
මාවිල්ආරු බැම්ම කැඩී යයි. මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි
පුවත්
November 30, 2025
මාවිල්ආරු වැවේ බැම්ම ස්ථාන කිහිපයකින් බිඳී ගොස් ඇති බැවින් එම ප්‍රදේශයේ සිර වී සිටි ජනතාව මුදවා ගැනීමට හෙලිකොප්ටර් යානා යෙදවීමට සිදුව තිබේ. මේ වනවිට...
කොළඹ – මහනුවර මාර්ගය යක්කලින් වසා දමයි
පුවත්
November 30, 2025
කොළඹ, මහනුවර ප්‍රධාන මර්ගය යක්කල ආයුර්වේදය අසළින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එම ස්ථානයේ ඇති පාලමේ මැද කොටස ගිලා බැසීමට ලක්වීම...
වැලිමඩ, රේන්දපොළ නායයාමකින් 05ක් අතුරුදන්
පුවත්
November 30, 2025
වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (29) රාත්‍රී 10.15ට පමණ මෙම නායයෑම සිදුව තිබිණි. යුද...
සූරිය පැනල අක්‍රිය කරන්න
පුවත්
November 30, 2025
විදුලිබල පද්ධතියේ ඇති අඩු ඉල්ලුම හේතුවෙන් වහළ මත සවිකර ඇති සූරිය පැනල අද සවස 3.00 දක්වා ක්‍රියා විරහිත කරන්න යැයි ලංකා විදුලි බල මණ්ඩලය...
මාවිල්ආරු අවට ජනතාවට ඉවත්වන්න යැයි උපදෙස්
පුවත්
November 30, 2025
මාවිල්ආරු ජලාශයේ බැම්ම මතින් ජලය පිටාර යාම හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට ඉවත්වන්න යැයි දැනුම් දුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් පවසයි. එම බැම්ම බිඳී...
අරණායක, අම්බලන්කන්දේ නායගිය තැනට ආධාර අවශ්‍යයි
පුවත්
November 29, 2025
අරණායක - අම්බලකන්ද ප්‍රදේශයෙහි නායයාම හේතුවෙන් පුද්ගලයන් 120ක් පමණ ජීවීත අවදානමක් සහිතව හිරවී සිටින අතර පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇත. නිවාස ගණනාවකට හානි සිදුව ඇති...
කලා ඔයේ හිරවූ බසයේ සිටි පිරිස බේරාගත් මෙහෙයුම
පුවත්
November 29, 2025
කලා ඔයේ පාලම මත හිර වූ බසයේ සිට ඉන් ඉවත්ව වහළක් මතට නැග සිටි පුද්ගලයන් 68 දෙනකුගෙන් එක් අයකු මියගොස් අනෙක් 67 දෙනා බේරාගැනීමට හැකි...
තුල්හිරියේ නායයාමකින් 21ක් අතුරුදන්
පුවත්
November 29, 2025
තුල්හිරියේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් 21 දෙනකු අතුරුදන්ව ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. මෙලෙස නායගොස් ඇත්තේ තුල්හිරිය මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ ය. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව අතුරුදන්වූ...
අනුරාධපුරය, නුවරඑළිය හුදකලා නගර වෙයි. මාර්ග රැසක් විනාශයි
පුවත්
November 29, 2025
අනුරාධපුරය සහ නුවරඑළිය නගර වෙත ප්‍රවේශවීමට ඇති සියලුම ගොඩබිම් මාර්ග අවහිර වී හෝ කැඩී යාම හේතුවෙන් එම නගරවලට ප්‍රවේශවීමට නොහැකි වී ඇතැයි මාර්ග සංවර්ධන...
1
...
12
13
14
...
55
Page 13 of 55
Recent articles
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
පුවත්
July 27, 2026
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok