Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ගාල්ල – සංචාරක පාරාදීසයක්ද? නැතිනම් අවධානය අවශ්‍ය කරන අනතුරු අඟවීමක්ද?
පුවත්
January 19, 2026
එක ම බංකුවක් මත වාඩි වී හිරු නැග එන අයුරුත්, හිරු බැස යන අයුරුත් නැරඹිය හැකි තැනක් ඇත්නම් ඒ ගාල්ල කොටුව පමණක් ම විය...
නන්දන ගුණතිලක ජීවිතයෙන් සමුගනී
පුවත්
January 18, 2026
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්න්දන ගුණතිලක අද (18) අලුයම අභාවප්‍රාප්ත වූයේ ය. රෝගාතුරව සිටි ඔහු රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියයන...
රට ම දැනගත යුතු කලා ඔයේ නඩුව, ඉතිහාසගත වෙයි ?
පුවත්
January 16, 2026
අධික වර්ෂාව හේතුවෙන් පිටාරගලමින් තිබූ කලා ඔය පාලම මතින් බස් රථයක් ධාවනය කරමින් මගීන් දෙදෙනකුට මරණය ළඟා කිරීම සහ තවත් 68 දෙනකුගේ ජීවිත අනතුරේ...
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවත්කරයි
පුවත්
January 15, 2026
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි සමස්ත කාර්ය මණ්ඩලය හදිසියේ ම ඉවත්කිරීමට කටයුතු කර තිබේ. මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ හදිසි සෞඛ්‍ය හේතූන් මත බව විදෙස්...
රිමාන්ඩ් කළ, බලංගොඩ කස්සප හිමි කෑම ප්‍රතික්ෂේප කරලා
පුවත්
January 15, 2026
රිමාන්ඩ් භාරයට පත්කෙරුණු බලංගොඩ කස්සප නමැති භික්ෂුව බන්ධනාගාරයෙන් ලබාදෙන දිවා ආහාරය ප්‍රතික්ෂේප කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ...
ඇමෙරිකාව රටවල් 75ක් ගැන දැඩි තීරණයක් ගනී
පුවත්
January 15, 2026
ලෝකයේ රටවල් 75ක පුරවැසියන් සඳහා ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය විසින් මෙලෙස...
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 50,313ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 9,265ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 100ක් ඉහළ යාම...
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල සිකුරාදා (16) සිට රුපියල් 125.00 කින් අඩු කිරීමට ආනයනකරුවන් තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒ...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 13, 2026
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 38,543ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,940ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 0.7ක් පහළ යාම...
හෝර්ටන් තැන්නේ සතුන් ඇල්ලූ, ඇමෙරිකන් යුවළකට රටින් පිටවීම තහනම් කරයි
පුවත්
January 13, 2026
හෝර්ටන් තැන්නේ දී කෘමි සතුන් එකතු කළ ඇමෙරිකානු ජාතික යුවළකටරුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කළ නුවරඑළිය මහේස්ත්‍රාත් ඔවුන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍රය...
ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි
පුවත්
January 13, 2026
ජ්‍යෙෂ්ට පුවත්පත් කලාවේදී ඉක්බාල් අතාස් ඊයේ (12) රාත්‍රී අභාවප්‍රාප්ත වූයේ ය. මියයනවිට 81 වැනි වියේ පසු වූ ඉක්බාල් අතාස් දීර්ඝ කාලයක් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ උපදේශක...
06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසරකින් කල් දමයි
පුවත්
January 13, 2026
දැනට ආරම්භ කර ඇති 06 වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට ලක්කර 2027 වර්ෂයේ දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ. එසේ...
1
2
3
...
55
Page 2 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok