Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
New Admin
356 POSTS
0 COMMENTS
පුවත්
වඳවී ගිය වෘකයාට ඇත්තටම ජීව දුන්නා ද ?
New Admin
-
April 9, 2025
වසර 13,000කට පෙර ඇමෙරිකානු මහාද්වීපයේ වනාන්තර සහිත කඳු, විවෘත තෘණබිම් සහ හිරු එළිය වැටෙන තැනිතලාවලින් සමන්විත ප්‍රදේශයන්හි ජීවත් වී මේ ලෝකයෙන් තුරන් වී ගිය...
පුවත්
පොලිසියේ දී මියගිය තරුණයාගේ සිරුර යළි ගොඩගැනීමට නියෝග
New Admin
-
April 9, 2025
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය තරුණයාගේ මළ සිරුර යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද...
පුවත්
කතරගම හිටපු සභාපති අත්අඩංගුවට
New Admin
-
April 9, 2025
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්බව කියන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අක්‍රමවත් ලෙස...
පුවත්
මාලු ලොරියේ, කෝටි ගණනක කේරළ ගංජා තොගයක්
New Admin
-
April 9, 2025
මාලු ප්‍රවාහනය කරන බව හඟවමින් කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි ලොරියක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේ දී...
පුවත්
නාමල් සහ මෝදි අතර හමුවක්
New Admin
-
April 9, 2025
ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ. එම සමුළුවේ දී...
පුවත්
පස් කණ්ඩියකට යට වී පුද්ගලයකු මරුට
New Admin
-
April 9, 2025
පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පැල්මඩුල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුටුහපුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පෙදරේරුවෙකි. ඊයේ (08) ගොඩනැගිල්ලක්...
පුවත්
මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරියා අනතුරකින් මරුට
New Admin
-
April 9, 2025
පොලිස් මාර්ග බාධකයක වෑන් රථයක් ගැටීමෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම අනතුර සිදුව ඇත්තේ නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයේ...
පුවත්
නිරුවත් දර්ශන යැවූ දෙදෙනකු අත්අඩංගුවට
New Admin
-
April 9, 2025
නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ වට්ස්ඇප් හරහා යොමුකරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයේන පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංග්වට ගත් බව පරිගණක අපරාධ විමර්ශන වයඹ...
පුවත්
ඇමෙරිකාවෙන් චීනයට 104%ක බද්දක්
New Admin
-
April 9, 2025
චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 104%ක බද්දක් පැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස්...
පුවත්
දේශබන්දු ඉවත්කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්
New Admin
-
April 8, 2025
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත විය. විෂමාචාරය සහ ධූරයේ...
1
...
3
4
5
...
36
Page 4 of 36
Latest news
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවීමක්
May 1, 2025
රට පුරා ජලාශ වාන් දමයි. වැව් ජලයෙන් සංතෘප්ත වෙයි
May 1, 2025
Dengue and Chikungunya are spreading. May is a month of mosquito control
May 1, 2025
ඩෙංගු සහ චිකන්ගුන්යා ව්‍යාප්ත වෙයි. මැයි, මදුරු මර්ධන මාසයක්
May 1, 2025
අපේක්ෂකයන් 33ක් අත්අඩංගුවට
April 30, 2025
- Advertisement -
error:
Content is protected !!