Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
සුපිරි වෙළඳ සංකීර්ණයේ විෂ වායුව 19ක් රෝහලට යවයි
දිට්වා නිවාස වන්දියෙන් අල්ලස් ගත්තැයි නිලධාරීන් තිදෙනකු රක්ෂිත බන්ධනාගාරයට
ඩයලොග් ආසියාටා සමාගම කොටස් වෙළඳපල තුළ වටිනාම සමාගම වෙයි
ගුවනේ කැළඹීමකින් යානයක් එකවරම පහළට, 10කට තුවාලයි!
පහර දී දරුවකු ඝාතනය කරලා
පුවත්
January 3, 2026
අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ 14 හැවිරිදි පිරිිමි දරුවකු මියගොස් ඇතැයි නූරිය පොලිසිය පවසයි. නූරියවත්ත දෙවැනි පියවරේ දී මෙම දරුවාට පහරදීම සිදුව ඇත. ඊයේ (02)...
මතුගම සභාපති රිමාන්ඩ්
පුවත්
January 2, 2026
මතුගම ප්‍රාදේශීය සභාවේ ලෙක්ම්වරියට පහරදුන්නා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ අද (02) යළි අත්අඩංගුවට ගෙන...
ස්විට්සර්ලන්තයේ ගින්නට හසු වී මියගිය පිරිස බද්දේගම දී සමරයි
ආගමික හා සංස්කෘතික
January 2, 2026
ස්විස්ටර්ලන්තයේ ක්‍රාන්ස් මොන්ටානා ප්‍රදේශයේ පිහිටි අවන්හලක පසුගියදා ඇතිවූ ගින්නට හසුව මියගිය ස්විට්සර්ලන්ත ජාතිකයින් සිහිපත් කරමින් බෞද්ධ ආගමික වතාවත් පවත්වා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථානා කිරීම...
කේබල් සමාගම් කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යයි
පුවත්
January 2, 2026
අද දින කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරතුර කේබල් සමාගම්වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළයාමක් දක්නට ලැබිණි. ඒසීඑල් කේබල් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරමින් 09%ක ප්‍රතිශතයකින් ඉහළ...
කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යාපාර සඳහා ණය ලබාදීමේ දී කොමර්ෂල් බැංකුව පෙරමුණට ම එයි
පුවත්
January 2, 2026
අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස කොමර්ෂල් බැංකුව පෙරමුණ ගෙන ඇති බව 2024 වසර සඳහා...
විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදෙයි
ව්‍යාපාරික
January 2, 2026
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) 2026 ජනවාරි 07 වන දින විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට කටයුතු යොදා ඇත. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි...
විදුලි බිල වැඩිවෙයි ?
පුවත්
January 2, 2026
විදුලි ගාස්තුව ඉහළ නැංවීම සඳහා යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව අනුව 2026 වර්ෂයේ පළමු කාර්තුවේ දී 11.57%ක...
ලොව පළමු තැන ගත්, ශ්‍රී ලංකා චෙස් ශූරිය
ක්‍රීඩා
January 2, 2026
ලෝක කාන්තා චෙස් ක්‍රීඩාවේ 14න් පශල ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සමත්ව සිටියි. ඊයේ (01) යාවත්කාලීන කරන ලද...
පාසල් පවත්වන වේලාව වෙනස් නොකරන බව රජය කියයි
පුවත්
January 2, 2026
පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ආපදා තත්වය හේතුවේන පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැළකිල්ලට...
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තාවකාලිකව ඉවත්වෙයි
පුවත්
January 1, 2026
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ තාවකාලිකව සිය ධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළාය. ආන්දෝලනයට තුඩු දී ඇති 06 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලක ඇති වෙබ්...
කුඩම්මාගේ සැළකිලි ලබන නොවිධිමත් සහ වැඩිහිටි අධ්‍යාපනය
පුවත්
January 1, 2026
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ කතාබහ කිරීමේදී බොහෝ විට අවධානය යොමු වන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කේන්ද්‍ර කරගත් විධිමත් අධ්‍යාපනයට (Formal Education) පමණි. එහෙත්,...
කිරිබත්ගොඩ ගින්න පාලනය කරයි
පුවත්
December 30, 2025
කොළඹ - මහනුවර මාර්ගයේ කිරිබත්ගොඩ පාවහන්න අළෙවි සැළක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසයි. ගින්න පාලනය කිරීම සඳහා කොළඹ සහ ගම්පහ...
1
...
4
5
6
...
55
Page 5 of 55
Recent articles
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 26, 2026
සුපිරි වෙළඳ සංකීර්ණයේ විෂ වායුව 19ක් රෝහලට යවයි
පුවත්
May 25, 2026
දිට්වා නිවාස වන්දියෙන් අල්ලස් ගත්තැයි නිලධාරීන් තිදෙනකු රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
May 25, 2026
ඩයලොග් ආසියාටා සමාගම කොටස් වෙළඳපල තුළ වටිනාම සමාගම වෙයි
කොටස් වෙළෙඳ පොළ
May 25, 2026
ගුවනේ කැළඹීමකින් යානයක් එකවරම පහළට, 10කට තුවාලයි!
පුවත්
May 25, 2026
දරුවා කාටද?ජපාන පවුල් නීතියේ ඓතිහාසික හැරවුම
පුවත්
May 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok