Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
මාලිමාවේ මන්ත්‍රී රිය අනතුරකින් රෝහලට
පුවත්
February 15, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඉලංකුමාරන් ගමන් කරමින් සිටි මෝටර් රථය චාවකච්චේරි ප්‍රදේශයේ දී අනතුරට ලක්ව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව චාවකච්චේරි පොලිසිය පවසයි. ඉලංකුමාරන් යාපනය දිස්ත්‍රික්කයේ...
“අලියා” පළාත් පාලන මැතිවරණයට එයි
පුවත්
February 15, 2025
අප්‍රේල් මාසයේ පැවැත්වෙන බව කියන පළාත් පාලන මැතිවරණයේ දී මහ නගර සභා කිහිපයක් සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරඟ කිරීමට තීරණය කර තිබේ. මෙම...
අධික රස්නයෙන් ප්‍රවේශම් වෙන්න. දරුවන්ට අහිතකර බලපෑම්
පුවත්
February 15, 2025
අධික උණුසුමක් සහිත කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිටයි. අද (15) කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක සාමාන්‍ය අගයක...
ඥාති මුණුපුරාගේ තල්ලුවෙන්, සීයා මරුට
පුවත්
February 15, 2025
ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ දී ඥාති මුණුපුරකු විසින් තල්ලුකරන ලද සීයා කෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස...
ඇල්ල රක්ෂිතයේ ගින්න තවමත්, ගින්න නිවීමට ගුවන් සහාය නෑ
පුවත්
February 15, 2025
ඇල්ල රොක් කඳු වැටියේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම්.උදය කුමාර පවසන්නේ...
පකිස්තානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව වැඩි වෙයි
පුවත්
February 15, 2025
නිරිතදිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රදේශයේ ඊයේ (14) සිදු වූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පතල් කම්කරුවන් පිරිසක්...
වාහන, සිසිල් බීම, අරක්කු, සිගරැට් බදු වැඩිකරයි
පුවත්
February 14, 2025
මෝටර් වාහන, දුම්වැටි, සිසිල් බීම සහ දුම්කොළ ඇතුළු භාණ්ඩ කිහිපයක නිෂ්පාදන බදු 5.9%කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. සිය මූල්‍ය ප්‍රතිපත්ති ගැලපීමේ පියවරක් ලෙස...
ජාතික ක්‍රීඩා සභාව පත්කරයි
ක්‍රීඩා
February 14, 2025
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සභාව පත්කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අද (14) කටයුතු කළේය. එම ක්‍රීඩා සභාවේ නව සභාපති ලෙස හිටපු...
ඉඩම් බෙදා දීමට අලුත් ක්‍රමයක් හදන බව ලාල්කාන්ත කියයි
පුවත්
February 14, 2025
රජයේ ඉඩම් ප්‍රතිලාභ ලබාදීමේ දී එම ඉඩම් කැබලි කර විකිණීම වැළැක්වීමටත්, පවුලේ අනෙකුත් සාමාජික සාමාජිකාවන්ටත් ප්‍රතිලාභ ලබාගත හැකි ක්‍රමයක් සකස් කරන බවත් කෘෂිකර්ම, පශු...
යෝෂිතටයි, ඩේසි ආච්චිටයි අධිචෝදනා
පුවත්
February 14, 2025
යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන දෙදෙනාටට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර...
රට පුරාම සෙම, සොටු ගලන රෝගයක් ? නිව්මෝනියාවටත් යා හැකියි
පුවත්
February 14, 2025
ශ්‍රී ලංකාව පුරා සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු වයිරස් රෝග ව්‍යාප්ත වීම වැඩි වී ඇතැයි ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක පවසයි. ඇතැම් පුද්ගලයන්ට එම රෝග ලක්ෂණ...
විදුලි කප්පාදුව නවතී
පුවත්
February 14, 2025
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳවැටුණුවිදුලි ජනක යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ක්‍රියාකාරී මට්ටමට පත්කර ඇති බැවින් අද (14) සිට විදුලි කප්පාදුවක් නොකරන බව බලශක්ති අමාත්‍යාංශය...
1
...
47
48
49
...
55
Page 48 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok