Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
RataAdmin
https://rata.lk
Breaking News
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
රන් මිල යළි ඉහළට
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
GIJC25: ලෝකයේ විශාලතම ගවේෂණාත්මක මාධ්‍ය සමුළුව සහ ශ්‍රී ලංකාවට එහි වැදගත්කම
පුවත්
November 22, 2025
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර මේ දිනවල පැවැත්වෙන ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍ය සමුළුව - Global Investigative Journalism Conference 2025 (GIJC25), ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට ඉතා වැදගත් සන්ධිස්ථානයකි....
බංග්ලාදේශයේ ප්‍රබල භූ කම්පනයක්: ඩකා නගරයටත් කම්පන දැනේ
පුවත්
November 22, 2025
බංග්ලාදේශයේ ඩකා අගනුවර සහ අවට දිස්ත්‍රික්ක කිහිපයක් සෙලවූ රික්ටර් මාපකයේ 5.7 ක ප්‍රබල භූමිකම්පාවක් සිකුරාදා (21) උදෑසන ඇති වූ අතර, නිල යාවත්කාලීන කිරීම්වලට අනුව...
G20 ණය සාකච්ඡා ශ්‍රී ලාංකාවට වැදගත් වන්නේ ඇයි?
පුවත්
November 22, 2025
G20 නායකයින්ගේ සමුළුව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී පැවැත්වෙන අතර, එය අප්‍රිකානු මහාද්වීපයේ සමුළුවක් පවත්වන පළමු අවස්ථාව සනිටුහන් කරයි. මෙම සමුළුවේ ප්‍රධාන අවධානය ලබාගනිමින් එක්සත් ජාතීන්ගේ...
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ
පුවත්
November 21, 2025
2026 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය...
කෘතීම බුද්ධිය (AI) තම රැකියා පැහැර ගනු ඇතැයි ලේඛකයින් බියෙන්
පුවත්
November 21, 2025
මිනිස් ලේඛකයින්ගේ යුගය අවසන් වෙමින් පවතීද? බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය (University of Cambridge) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ඊට පිළිතුර "ඔව්" විය හැකිය. වෘත්තීය...
රනිල්, මෛත්‍රී ඉන්දියාවට ගියේ ඇයි?
පුවත්
November 21, 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ ඉන්දීය සංචාරයක් සඳහා වන අතර එය 2024 ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඔහුගේ පළමු...
මෙටා සමාගම ඕස්ට්‍රේලියානු යෞවනයන් සමාජ මාධ්‍යවලින් ඉවත් කෙරේ – ශ්‍රී ලාංකික දරුවන්ගේ අනාගතය කෙසේවේද?
පුවත්
November 21, 2025
ළමයින් අන්තර්ජාලය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය පිළිබඳ ගෝලීය පූර්වාදර්ශයක් තැබිය හැකි පියවරක් ලෙස, තාක්ෂණික දැවැන්තයෙකු වන මෙටා සමාගම ඕස්ට්‍රේලියානු යෞවනයන්ට "ඉවත් කිරීමේ නිවේදන"...
මියගිය පුද්ගලයා හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි
පුවත්
November 20, 2025
ගාල්ල ජාතික රෝහල ඉදිරිපිට අද (20) මියගොස් සිටි පුද්ගලයා හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. ඊයේ (19) රාත්‍රියේ ගාල්ල ජාතික රෝහලේ බාහිර ප්‍රථිකාර ඒකකයේ වැසිකිලියේ...
බදුල්ල දුම්රිය දෙකක් අවලංගුයි
පුවත්
November 20, 2025
මහ වැසි නිසා ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්යට ගල් පෙරැළීම සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් කොළඹ සහ බදුල්ල අතර ඊයේ(19) රාත්‍රී ධාවනය වීමට...
ගාල්ල ජාතික රෝහල ඉදිරිපිට මළ සිරුරක්
පුවත්
November 20, 2025
ගාල්ල ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට මාර්ගයේ මියගිය පුද්ගලයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය පවසයි. රෝහල් පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇති තැනැත්තා ගාල්ල ජාතික රෝහලේ හදිසි...
කතිරයේ බලය නොහඳුනන, පහතරට වතු ජනතාව
පුවත්
May 23, 2025
සිරංගිකා ලොකුකරවිට විසිනි ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය තීරණය කිරීමේ දී වතු ජනතාවගේ ඡන්දය තීරණාත්මක සාධකයක් වී ඇත්තේ දැනට දශක ගණනාවක සිටය. වතුකරයෙන් බිහි වූ දේශපාලන...
GotaGO ගම ගාලු කොටුව මතට ගෙන යයි
පුවත්
June 30, 2022
ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට ඉදිකර තිබූ ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව අද (30) පස්වරුවේ සිට ගාලු කොටුපවුර මතට ගෙනගොස් ඇත. සවස ගාලු කොටුපවුර...
1
...
6
7
8
...
16
Page 7 of 16
Recent articles
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok