Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ඇමතිවරු වාහන අර්බුදයකට මැදිවෙලා
පුවත්
December 6, 2020
කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනකු සහ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු තමන්ට නිල වාහන මෙතෙක් ලැබී නැතැයි රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව...
කොරෝනා මරණ 137 දක්වා ඉහළට
පුවත්
December 5, 2020
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා මරණ 07ක තොරතුරු අද (05) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ලබා දී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව විසින් ඒ...
මුහුද පතුලේ තිබී හමුවූ ඇට සැකිල්ල (වීඩියෝ)
පුවත්
December 5, 2020
මෙහි දැක්වෙන්නේ ගැඹුරු මුහුදේ දිරාපත් වෙමින් පවතින තල්මසකුගේ ඇට සැකිල්ලක් දක්නට ලැබෙන අයුරු. මසුන් බූළුල්ලන් ඇතුළු මුහුදු ජීවීන් රැසක් එම සිරුරේ කොටස් කා දමන...
ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05කට ලැබුණු සෞඛ්‍ය උපදෙස්
පුවත්
December 5, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව, මිලිද්දුව හා තලාපිටිය ග්‍රාම නිලධාරීවසම් සංචරණ...
අද වාර්තා වූ ආසාදිතයන් 669 ක් දක්වා ඉහළට
පුවත්
December 5, 2020
පෑළියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් තවත් 168ක් අද (05) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද (05)...
අද මිනුවන්ගොඩ පොකුරෙන් 319යි. බන්ධනාගාරයෙන් 182යි
පුවත්
December 5, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 501ක් අද (05) වාර්තා වී ඇතැයි මීට සුළු වේලාවකට පෙර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. ඉන් 319 දෙනකු...
ගාල්ලේ බැංකු සේවිකාවගේ පවුලේ 04කට කොරෝනා
පුවත්
December 5, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (05) මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 06 දෙනා අතරින් පුද්ගලයන් 04 දෙනකු ම රත්ගම බැංකුවක නිලධාරිනියගේ...
ගාල්ලේ සංචාරක සීමා පනවන බව සෞඛ්‍ය අංශ කීවත් එවැනි තීරණයක් තවම නෑ
පුවත්
December 5, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා සීමා සහිත සංචරණ සීමා පනවන බව සෞඛ්‍ය අංශ කීව ද නිල වශයෙන් අද...
අධිකරණවල නඩු 781,361ක්. විනිශ්චයකාරවරුන්ට දරාගත නොහැකි තත්ත්වයක්
පුවත්
December 5, 2020
අධිකරණවල විසඳීමට තිබෙන නඩු සංඛ්‍යාව 781,361ක් බව අධිකරණ අමාත්‍යාංශය රජයට දැනුම් දී තිබේ. ඉන් නඩු 777,029ක් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ, වාණිජ මහාධිකරණ,...
කොග්ගල පදිංචි ගුවන් හමුදා සාමජිකයකුට කොරෝනා
පුවත්
December 5, 2020
කොග්ගල පදිංචි ගුවන් හමුදා සාමාජිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බවත් ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමුකර සිටින...
මස්කෙළිය-නල්ලතන්නිය පාර පස් කන්දකින් අවහිර වෙයි
පුවත්
December 5, 2020
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිණී ඇල්ල අසළ මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. දිගින් දිගටම පැවැති අධික වර්ෂාව හේතුවෙන් මෙම පස්...
කොග්ගල පදිංචි IDH හෙදියගේ පවුලේ අයටත් කොරෝනා
පුවත්
December 5, 2020
කොළඹ අයිඩීඑච් රෝහලේ සේවය කළ කොග්ගල පදිංචි හෙදියගේ පවුලේ තුන්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (05) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම සියලු...
1
...
70
71
72
...
123
Page 71 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok