Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ලේ ගම් පහකට සීමා සහිත සංචරණ සීමා
පුවත්
December 5, 2020
ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා සීමා සහිත සංචරණ සීමා පනවන බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පැනවීමට තීරණය...
සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිව PHI ලා අමාරුවේ
පුවත්
December 5, 2020
කොරෝනා ආසාදිතයන් සම්බන්ධ කටයුතුවල දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලවල පවතින හිඟය හේතුවෙන් දැඩි අපහසුතා විඳින්නට සිදුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...
ගාල්ලේ මියගිය කොරෝනා ආසාදිතයාගේ මස්සිනාටත් කොරෝනා
පුවත්
December 5, 2020
කළුබෝවිල රෝහලේ වකුගඩු රෝගයකට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයාමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් ගාල්ල මිලිද්දුව පදිංචිකරුවාගේ මස්සිනාට කොරෝනා ආසාදනය වී ඇති...
ගාල්ලේ හපුගල ඉංජිනේරු පීඨ සිසුන් දෙදෙනකුට කොරෝනා
පුවත්
December 5, 2020
රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි හා අවසන්...
ශ්‍රී ලංකා රේගුවේ 30ක් පරීක්ෂාකළ විට 13කට කොරෝනා
පුවත්
December 5, 2020
ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවක සේවිකාවන් 30 දෙනකු සඳහා කරන ලද රැපිඩ් ඇන්ජනි පරික්ෂාවකින් ඉන් 13 දෙනකු කොරෝනා ආසාදනය වී...
ගාල්ල නුගදූවේ රිය අනතුරකින් කාන්තාවක් මරුට
පුවත්
December 5, 2020
ගාල්ලේ නුගදූව වර්ණ සංඥා පද්ධතිය අසළ ඊයේ (04) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අනතුරට පත්ව...
පොලිස් ස්ථාන 82ක ආසාදිතයන් වාර්තාවෙලා. 925කට සුවයි
පුවත්
December 5, 2020
පොලිස් ස්ථානය 85කින් කොරෝනා ආසාදිත නිලධාරීන් 1277ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනෙකු ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්...
ගාල්ලේ කනම්පිටියෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් අද වාර්තාවෙයි
පුවත්
December 5, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිත අයකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (05) උදෑසන කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කනම්පිටියේ පදිංචි...
සඳුදා මියගිය පුද්ගලයාගේ තොරතුරු තවම නෑ. අද නිකුත් කළේ වෙනත් එක් මරණයක් පමණයි
පුවත්
December 4, 2020
පසුගිය 30 වැනි දා කොළඹ කළුබෝවිල රෝහලේ දී මියගිය ගාල්ලේ පදිංංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයැයි හඳුනාගෙන ඇතත් ඔහුගෙ මරණය පිළිබඳ අද (04) දිනයේ දී ද...
මාතර වැලිපිටියෙන් මූලාශ්‍රයක් නොමැති කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්
පුවත්
December 4, 2020
මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (04) කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවූ බවත් ඉන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැති...
ආසාදිතයන් 517ක් අද වාර්තා වෙයි
පුවත්
December 4, 2020
තවත් ආසාදිතයන් 265ක් අද (04) දිනයේ වාර්තාවීමත් සමඟ අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 517ක් දක්වාත් 26,555ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ...
බද්දේගම පාසල් සිසුවිය කොළඹ IDH රෝහලට
පුවත්
December 4, 2020
ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් ප්‍රකාශකයකු කීවේය. ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ...
1
...
71
72
73
...
123
Page 72 of 123
Recent articles
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok