Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ල කොට්ඨාසයේ පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමයි
පුවත්
December 6, 2020
කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බැවින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්...
ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 06 හමුවෙයි
පුවත්
December 6, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි තවත් පුද්ගලයන් 06 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (06) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලස ආසාදිතයන්...
බ්‍රිතාන්‍ය එන්නත හරියන්නේ නැතැයි රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි
පුවත්
December 6, 2020
බ්‍රිතාන්‍යයන් විසින් පසුගිය දා භාවිත කිරීමට අනුමත කරන ලද ෆයිසර් සහ බියොන්ටෙක් සමාගම විසින් නිපදවූ කොරෝනා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම ප්‍රායෝගිව අපහසු බව...
නිරෝධායනය නොතකා දානය දුන් දායකයාට කොරෝනා. හිමිවරුත් නිරෝධායනයේ
පුවත්
December 6, 2020
කොරෝනා ආසාදනය වූ බව හඳුනාගත් පුද්ගලයකු ඊට පෙර ස්වයං නිරෝධායයට යොමුකර සිටි කාලයේ දී කැලණිය සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු...
කරාපිටිය වෛද්‍ය පීඨයේ තවත් ශිෂ්‍යාවන් 04කට කොරෝනා
පුවත්
December 6, 2020
රුහුණ විශ්වවිද්‍යාලයේ ගාල්ල කරාපිටිය පිහිටි වෛද්‍ය පීඨයේ තවත් සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ කොරෝනා...
කෑගල්ලේ පැණි පොකුරක් බිහිවෙයි ?
පුවත්
December 6, 2020
කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව ඇතැම් පුද්ගලයන් හා විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් පවතින දේශිය ඖෂධයක් ලෙස පෙන්වන පැණියක් පානය කිරීමට නිරෝධායනය වන පිරිස් නිරෝධායන...
ගාල්ලේ කොරා්නා මරණය කොළඹ ගොඩට වැටිලා. රෝහලට බොරු ලිපිනයක් දීලා
පුවත්
December 6, 2020
ගාල්ලේ පදිංචිව සිටි කළුබෝවිල රෝහලේ දී මියගිය පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැතැයි අතැම් පුද්ගලයන් විසින් ගෙන යන ප්රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ...
තැන් කීපයක් යළි විවෘතයි. තවත් තැන් හුදකලා කරයි
පුවත්
December 6, 2020
කොරෝනා වසංගතය පැතිරයාමේ අවධානම හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට (07) ඉවත්කරන්නේ යැයි ද තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ ලෙස නම්...
හිටපු ඇමති ඒකනායක දිවි සැරියෙන් සමුගනී
පුවත්
December 6, 2020
හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක අභාවප්‍රාප්ත වූයේය. මියයනවිට 67 වැන වියේ පසු වූ හෙතෙම කුරුණෑගල පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී අද (06) උදෑසන අභාවප්‍රාප්ත වී...
මහනුවර පොළොව ඊයේ යළි තෙවරක් සෙළවෙයි
පුවත්
December 6, 2020
වික්ටෝරියා ජාලාශයේ සවිකර ඇති භූ කම්පන මාපකයේ ඊයේ සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේ දී සුළු භූ කම්පන තුනක් සටහන්ව ඇතැයි භූ විද්‍යා...
උඩවත්ත කැලේ රිලවුන් මැරුණේ කොරෝනා නිසා නොවේ විෂකින්
පුවත්
December 6, 2020
මහනුවර නගරයේ පිහිටා ඇති උඩවත්ත කැලේ වන රක්ෂිතයේ රිලවුන් කිහිප දෙනකු මියගොස් ඇත්තේ කොරෝනාවලින් නොවන බවත් කිසියම් පිරිසක් විසින් විෂ සහිත ආහාර ලබාදීමෙන් විය...
සෞඛ්‍ය උපදෙස් නොතකන ගාලු ජනතාව
පුවත්
December 6, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස බල ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බැවින් ඊයේ සීමිත සංචරණ සීමා පැනවූව ද අද (06) උදෑසන ගාල්ලේ සංචරණ සීමා...
1
...
69
70
71
...
123
Page 70 of 123
Recent articles
ගංවතුරෙන් යටවූ ගුහාවක සතියක් සිරවී සිටි පස්දෙනෙකු බේරාගනී
පුවත්
May 28, 2026
නිරිතදිගට තද වැසි සහ සුළං, දිස්ත්‍රික්ක 4කට නායයෑමේ නිවේදන, මුහුදු යෑමෙන් වළකින්න!
කාළගුණ තොරතුරු
May 28, 2026
හිම කන්දට බිලි වූ සිහිනය, එවරස්ට් කන්දේ සදාකාලික නින්දට ගිය කඳු නගින්නා
පුවත්
May 28, 2026
හෙට දවසේ වෛද්‍යවරුන් වෙනුවෙන් ගාල්ලෙන් ඇරඹි “FUTURE” පියවර
පුවත්
May 28, 2026
ඩයලොග් කොටස් වටිනාකම බිලියන 380 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
May 27, 2026
ප්‍රමාද වී හෝ ඉටු වූ යුක්තිය, නව හැවිරිදි දරුවකු කෙලෙසූ භික්ෂුවගේ සිරදඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි
පුවත්
May 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok