Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
නව පොලිස්පති වික්‍රමරත්න අද රාජකාරී අරඹයි
පුවත්
November 27, 2020
මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න අද (27) සිය රාජකාරී කටයුතු ආරම්භ කරයි. වසර දෙකකට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු පොලිස් සේවයට...
සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද කොළඹ දී
පුවත්
November 27, 2020
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර පැවැත්වනෙ ත්‍රෛපාක්ෂික සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද (27) සහ හෙට (28) කොළඹ දී පැවැත්වෙයි. මෙම සමුළුව පැවැත්වෙන්නේ වසර 06කට...
ඉතියෝපියාවේ යුද්ධයට මැදිවූ ලාංකිකයන් පිරිසක් බේරාගැනේ
පුවත්
November 27, 2020
ඉතියෝපියාවේ යුද කලාපයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනකු බේරාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇති මෙම...
කොටපොළ ආසදිතයා කඨින පිංකමටත් ගිහින්
පුවත්
November 27, 2020
මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව ඊයේ (27) හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා පසුගිය දිනක කොරෝනා ආසාදිත බව හඳුනාගත් හික්කඩුවේ...
වින්කමාන්ඩර් මොල්ලිගොඩ හම්බන්තොට ආපදා කළමනාකරණයට
පුවත්
November 27, 2020
හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නව සහකාර අධ්‍යක්ෂ ලෙස වින්කමාන්ඩර් ප්‍රභාත් ශ්‍රී විජය මොල්ලිගොඩ පසුගිය දා වැඩ භාර ගත්තේය. මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ පිහිටි...
මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළට
පුවත්
November 26, 2020
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අද (26) කොරෝනා ආසාදිත මරණ තුනක් පිළිබඳ තොරතුරු නිකුත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම තොරතුරු...
ආසාදිතයන් සංඛ්‍යාව 22,022 දක්වා ඉහළට
පුවත්
November 26, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 211ක් අද (26) දිනයේ වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදනය වූ සමස්ථ පුද්ගලයන් සංඛ්‍යාව 22,022ක් දක්වා ඉහළ ගියේය. අද...
දැවැන්ත කිඹුලෙක් ගොදුරු කරගත් පිඹුරා
පුවත්
November 26, 2020
පිඹුරකු විසින් දැවැන්ත කිඹුලකු ගිල දමන දර්ශන පෙළක් ඡායාරූපයට නැගීමට ඔ්ස්ට්‍රේලියාවේ ඡායාරූප ශිල්පියකු සමත්ව සිටියි. මෙම පිඹුරන් ඔලිව් පිඹුරන් ලෙස හඳුන්වන අතර සත්ත්ව විද්‍යාත්මකව Liasis...
කොල්ලුපිටිය අපරාධ අංශයේ මියගිය ස්ථානාධිපතිට කොරෝනා නෑ
පුවත්
November 26, 2020
ගාලු මුවදොර පිටියට ව්‍යායාම සඳහා ගොස් සිටිය දී අද (26) උදෑසන හදිසියේ ම රෝගාතුර වී මියගිය කොල්ලුපිටිය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කොරෝනා ආසාදිතයකු නොවන...
අද දිනයේ තවත් ආසාදිතයන් 342ක්
පුවත්
November 26, 2020
කොරෝනා ආසාදිතයන් 342ක් අද (26) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සියලු දෙනාම මීට පෙර වාර්තා වූ මිනුවන්ගොඩ...
රාජ්‍ය ඇමතිගේ මතයට වනජීවී නිලධාරීන්ගේ දැඩි විරෝධය (වීඩියෝ)
පුවත්
November 26, 2020
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ වනජීවී නිලධාරීන් පිරිසක් අතර අද (26) ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. මෙය සිදුව ඇත්තේ පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික...
ඇහැළියගොඩින් අද ආසාදිතයන් 44ක්. පාසල් සියල්ල වසා දමයි
පුවත්
November 26, 2020
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ දිවුරුම්පිටියේ කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිත වූවන්ගේ ආශ්‍රිතයන් 44ක් අද (26) කොරෝනා ආසාදිත බවට තහවුරු කරගැනීම හේතුවෙන් ඇහැලියගොඩ කලාපයේ පාසල් වසා දැමීමට තීරණයකර...
1
...
85
86
87
...
123
Page 86 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok