Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික ආහාර වේලට පළමු තැන හිමිවෙයි
පුවත්
November 10, 2020
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 9 - 14ත් අතර දරුවන් සඳහා පැවැත්වෙන ඉවුම් පිහුම් තරඟාවලියක ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලාංකික ආහාර සැකසුමක් ඉදිරිපත් කළ ජෝර්ජියා නමැති ශ්‍රී...
මහනුවර රැකියාව නිමවා මොණරාගලට ආ අයකුට කොරෝනා
පුවත්
November 10, 2020
(නයනජීව බණ්ඩාර) මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු අද (10) කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මහනුවර ප්‍රදේශයේ රැකියාවක නියුතු මෙම පුද්ගලයා...
කොරෝනා රෝගියා යළි නිවසට යාමට සූදානම් වෙද්දී මරුට
පුවත්
November 10, 2020
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැලණිය හෙට්ටිගොඩ පදිංචිකරුවකු අද (10) හදිසියේ ම මියගොස් ඇතැයි හම්බන්තොට කොවිඩ් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග...
මව අහිමිවූ ගෝන පැටවුන් හදාවඩා කැලයට යවයි (වීඩියෝ සහිතයි)
පුවත්
November 10, 2020
තම මව අහිමිවීමෙන් අතරමං වී සිටි ගෝන පැටවුන් දෙදෙනකු තනිවම කැලයේ ජීවත්විය හැකි වනතුරු රැකබලාගත් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සංරක්ෂක කණ්ඩායම පසුගිය දා එම...
තවත් මරණ 04ක්. මුළු ගණන 40යි
පුවත්
November 10, 2020
කොරෝනා මරණ හතරක් පිළිබඳ තොරතුරු අද (10) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව...
GMOA එකෙන් rata.lkට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
පුවත්
November 10, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී වෛද්‍යවරුන් අතර ඇතිවූ සිද්ධියක් වාර්තා කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර සත්‍ය නිරාවරණය කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
පෙර පාසල් වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉල්ලයි
පුවත්
November 9, 2020
පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් හා පෙරපාලස් ගුරුවරුන් වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙලක් සකසන ලෙස ගාල්ල දිස්ත්‍රීක් පෙර පාසල් ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඔවුන් මේ බව...
බොරලන්දේ නිරෝධායනය වෙමින් සිටි පොලිසියේ 21කට කොරෝනා
පුවත්
November 9, 2020
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරීන් අතරින් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී...
36 වැනි මරණය කඳානේ කාන්තාවක්
පුවත්
November 9, 2020
කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ දී මියගිය බවත් එය මෙරට 36 වැනි කොරෝනා ආසාදිත මරණය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්...
ආසාදිතයන් ගණන අද 356කින් ඉහළට
පුවත්
November 9, 2020
ශ්‍රී ලංකාවෙන් අද වාර්තා වූ ආසාදිතයන් සංඛයාව 356ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන්...
දකුණු පළාතෙන් අද ආසාදිතයන් 03යි.
පුවත්
November 9, 2020
දකුණු පළාතෙන් අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. මෙම රෝගීන් තිදෙනා...
ආසාදිතයන් 02ක් වාර්තා වූ වැඩිහිටි නිවාසයේ අයෙක් ඇදවැටී මියගිහින්
පුවත්
November 9, 2020
කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වූ කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි පුද්ගලයකු අද (09) ඇදවැටී මියගොස් ඇතැයි වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස්...
1
...
1,026
1,027
1,028
...
1,063
Page 1,027 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok